Sun. Oct 27th, 2024

Category: උණුසුම් පුවත්

අදත් තද වැසි – සුළං තත්ත්වයත් වැඩියි: අද කාලගුණය.

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින්…

අනියම් බිරිඳෑවරු දෙදෙනා සමඟ එක්ව බිරිඳ #මැරූ සැමියෙක්.

ළිඳකට පැන සියදිවි හානි කරගත් බව කියන කාන්තාවගේ මරණය ඝාතනයක් බවට තහවුරු වීමෙන් පසු ඇයගේ සැමියා ඇතුලු තිදෙනෙක් මුල්ලියාවලෙයි පොලිසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුලතිව්, මුල්ලියාවලෙයි, බූටන්වයල් ගම්මානයේ…

රනිල්ගේ නිවස ගිනි තැබූ බවට සැක කරන තවත් අයෙක් හසුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටි වකවානුවේ ඔහුගේ කොල්ලූපිටිය පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් නවුත්තුඩුව කිරන්තිඩිය ප්‍රදේශයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින්අත්අඩංගුවට…

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය අද (28) පැවැත්වෙනවා. නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08ට…

වැස්ස එක්ක ඉහළ යන එළවලු මිල.

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් යළිත් ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසනවා. ඒ අනුව කැරට්, බොංචි, ගෝවා, අමු මිරිස් ඇතුලු එළවලු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින්…

ඉන්දියාවේ ළමා රෝහලක හදිසි ගින්නක් – ළමුන් 7දෙනෙකු මරුට.

ඉන්දියාවේ ළමා රෝහලක හදිසි ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ගින්න හේතුවෙන් කුඩා ළමුන් 7දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බවයි. මෙම ගින්න…

ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල ශක්තියක් වන ලිට්රෝ ගෑස් සමාගම.

ඕනෑම රට ප්‍රධාන වශයෙන්ම ආර්ථිකයට විශාල ශක්තියක් සහ සහයෝගයක් ලබාදෙන්නේ නිෂ්පාදන සහ කර්මාන්ත කියන අංශ දෙක.මේ අංශ දෙකේ කාර්යක්ෂමතාවය ඇණ හිටියොත් අනිවාර්යෙන්ම ඒක රටේ ආර්ථිකයට විශාල වශයෙන් බලපානවා. ඉතින් පසුගිය…

නිධාන මැණික් අලෙවි කරන්න ගිය හයක් අත්අඩංගුවට. වටිනාකම කෝටි 13ක්.

නිධානයකින් ගත් බව පවසමින් මැණික් ගල් 14ක් අලෙවි කිරීමට උත්සහ කළ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාවක් ඇතුළු හය දෙනෙකු මෙලෙස සිය භාරයට ගත් බවයි, පොලිසිය සඳහන් කළේ. සැකකරුවන්…

ජනාධිපති මැතිවරණය ඔක්තොබර් 17..?

ජනාධිපති මැතිවරණය මේ වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවකුටත් වළක්වාලිය නොහැකි බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. විජයදාස රාජපක්ෂ මහතා ඒ බව කියා සිටියේ කඳුරට…

ජවිපෙ අපේක්ෂකයා එක්වූ කතාව බොරුවක් – සජිත් සමග එක්වී ඇත්තේ නිදහස් පක්ෂයේ අයෙක්.

සමගි ජන බලවේගය විසින් පවත්වන “ජන පවුර” වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරයෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය…