ලෝක ඉතිහාසය වෙනස් කළ ලංකාවේ කාන්තා ක්‍රිකට් පිල.
ඊයේ (17) දිනයේ පැවති තෙවන එක්දින තරගයේදී කඩුලු 6ක ජයක් හිමිකර ගැනීමත් සමග දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකකට එකක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී…
ඊයේ (17) දිනයේ පැවති තෙවන එක්දින තරගයේදී කඩුලු 6ක ජයක් හිමිකර ගැනීමත් සමග දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකකට එකක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී…
කාන්තාවකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයක් විවේචනය කිරීම මඟින් අධිකරණයට අපහාස කර ඇති බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට මැයි 8 වැනි දින අධිකරණය හමුවේ පෙනී…
පාකිස්තානයේ හිටපු පා දඟ පන්දු යවන්නකු වන මුෂ්ටාක් අහමඩ් මේ වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු බංග්ලාදේශ පිලේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා. 53 හැවිරිදි මුෂ්ටාක්…
දේශීය හෝ විදේශීය පාර්සල ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS කෙටි පණිවුඩයක් ගණුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධ නිවේදනයක් නිකුත් කරමින් එම…
මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබේ. ඒ, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින්…
අවුරුදු ගීතයක් විකෘති කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කර මාස කිහිපයක් ගතව ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවුලේ සාමාජිකයන් භාවිතා කරන බව වාර්තා වනවා.…
හිටපු අමාත්‍යවරයා වයර් දෙකක් සම්බන්ධ කිරීමට ගොස් ඇති බවත් එහිදී විදුලිසැර වැදී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතත් ඔහු ලොරියකට මඳක් ඈතින් වැටී සිටිනු දැක සේවකයන් කඩිනමින් පෞද්ගලික…
ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද…
ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් ගායනා කළ ” සූරිය මංගල්ලේ ගීතය” විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා වයස අවුරුදු 31ක් වන තලාතුඔය…