භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දමයි.
උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් පත්‍රයට අනුව උඳු (අනෙකුත්)…
උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් පත්‍රයට අනුව උඳු (අනෙකුත්)…
මැදවච්චියේ පුරා විද්‍යා භූමියක් ආසන්නයේ ඇති නිවසක පියෙකු සහ පුතෙකු එක්ව රාත්‍රී කාලයේ දී නිධන් සොයා ගොස් අති අතර පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන කටයුතු ආරම්භ කර ඔවුන් අත්අඩංගුවට ගෙන…
අද (20) අලුයම ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉඟුරුකඩේ හංදියේ කුණු ඇළ අසල දී තරුණයෙකුගේ හිසට කතුරකින් ඇන ඝාතනය කර තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, අවුරුදු 19ක් වූ රුවන් කුමාර නැමති එම…
සති අන්ත නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසිය පැවසිය. දුම්රියෙන් සහ පෞද්ගලික බස් රථ සහ වෑන් රථ වලින් මෙසේ වන්දනාකරුවන්…
ගායන ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය ගායකයෙක් තමයි දමිත් අසංක කියන්නේ.ඔහු ලාංකීය සංගීත ක්ෂේත්රයේ බහුතරයක් දෙනා ඇද බැද තබාගත්තු ආදරණීය ආකර්ෂණීය ගායකයෙක් කිව්වොත් හරි. දමිත් ගැන කතා කරද්දි…
ඉබ්බාගමුව ලිහිණිවැහැර ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු ඊයේ (16) සිහිසුන්ව විද්‍යාලයේ ගසක් යට වැටී සිටියදී කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස රෝහල්ගත කර සිටින එක් සිසුවකුගේ තත්ත්වය බරපතළ…
වැඩි වැඩියෙන් දරුවන් හදන ලෙස රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු පවසන්නේ සෑම පවුලකම අවම වශයෙන් දරුවන් දෙදෙනෙක් වත් සිටීම වැදගත් බවය. ජාතියක් වශයෙන් පැවැත්ම සඳහා…
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තම සහාය හිමිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ ජනතාවගේ ඉල්ලීම ද එය බව තමාට වැටහෙන බවය. “අවුලක් නැහැ. නැති…
සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකරන බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි. අද (15) දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.…
ග්‍රහයා සහ ප්ලූටෝ අතර සිදුවන ග්‍රහ යුද්ධයෙන් ප්ලූටෝ පරාජය කර කුජ ග්‍රහයා ජය ගන්නා බව ජේයාතිෂවේදීන් පවසනවා. කුජට අනංගයා යැයි පටබැඳි නාමයක්ද වන අතර ජේයාතිෂවේදීන් පවසන්නේ මෙය අනංගයා මකරයේ රජවන…