“මට දැන් ගොඩාක් දුරට සුවයි” සිදු වූ අනතුර ගැන කාවිංග පෙරේරා පළමු වරට හෙළි කරයි.
කාවිංග පෙරේරා කියන්නේ වර්තමානයේ ඉන්න දක්ෂ නළුවෙක් සහ නිවේදකයෙක්. ඔහු ගැන පසුගියදා ලැබුන ආරංචි නම් එතරම් හොඳ නැහැ.දරුණු අනතුරකට ලක් වුනා කියලා තමයි ඔහු ගැන ලැබුන ආරංචිය වුනේ. කොහොම වුනත්…