පුංචි පුතාගේ දෙවෙනි උපන්දිනේ.. දැන් නම් මුළු ගෙදරම එළියයි. මේ අමතක නොවෙන මතක සටහනක්.
සිනාව දැකලා හරියටම දැන් අවුරුදු දෙකක් පිරිලා. නොදැනීම කාලය ගියා වගේම තමයි මේ පුංචි තියෝන්ගේ හුරතල් වැඩවලින් දැන් ඒ ගෙදරම එළිය වෙලා. මේ වතාවේ තියෝන්ගේ උපන්දිනය ජයටම සමරලා තිබුණා. මේ…