උණුසුම් පුවත් ඉරාන ජනාධිපති මියගිය බව තහවුරුයි. By Paththare ital - May 20, 2024 0 70 ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබේ.