“මෙන්න මේ නිසා අනතුර සිදුවෙලා තියෙන්නේ..” මීරිගම දුම්රිය අනතුර සිදුවූ හේතුව මෙන්න.

“මෙන්න මේ නිසා අනතුර සිදුවෙලා තියෙන්නේ..” මීරිගම දුම්රිය අනතුර සිදුවූ හේතුව මෙන්න.

අද උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුර හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබෙනවා.මේ හේතුවෙන් මගී ජනතාවට හා රියදුරන්ට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ‍පොලීසිය දැනුම් දීමක් කරනවා.

වීඩියෝව නරඹා අනතුර සිදුවූ හේතුව ඇතුළු තවත් විස්තර දැනගන්න..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *