උණුසුම් පුවත් අම්බානිලාගේ වෙඩිමට ගිය, නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ගෞරවනීය අමුත්තන් අතර. By Paththare Digital - July 13, 2024 0 105 මේ වෙද්දි ලෝකයේම අවදානය දිනූ ප්‍රකෝටිපති මංගල උත්සවයට, එහෙමත් නැත්නම් අම්බානි පවුලේ බාල පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයට ලොව නන් දෙසින් බොහෝමයක් පිරිස් ආරාධනා ලැබ තිබුණා. ඒ අතර කැපී පෙනුණු ලාංකික යුවළක් තමයි නාමල් රාජපක්ෂ සහ ඔහුගේ ආදරණීය බිරිඳ.