උණුසුම් පුවත් රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක්.. By Paththare Digital - August 8, 2023 0 78 රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ඒ පිළිබඳව දැනුම්දීමක් කළා..