Wed. Oct 23rd, 2024

Month: August 2023

තෙල් සංස්ථාවේ වාහනය අලුත් කරන්න ලක්ෂ 26ක් ගෙවයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමි ජීප් රථයක් අලුත්වැඩියාව සඳහා වසර දෙකකට වැඩි කාලයක් වෙනත් ස්ථානයක තබා ගාස්තුව ලෙස රුපියල් ලක්‍ෂ 26 ක මුදලක් ගෙවා ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති. අදාල…

මාරක දුම්රිය අ,නතුරක් සිදුවෙයි.මෙන්න එම ස්ථානයේ නවතම දර්ශණ.

පාකිස්තානයේ සිදුවූ දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබේ.ඉන් පුද්ගලයින් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේක බැලුවොත් නම් ආයේ සැමන් කන එකක් නෑ..

මෙරටට ආනයනය කර ඇති මිනිස් පරිභෝජනයට නුසුදුසු සැමන් වර්ගයක් පිළිබඳව තොරතරු මේ වනවිට අනාවරණය වී තිබෙනවා. ජාතික පාරිභෝගික පෙරමුණ විසින් ඊයේ (05) මධ්‍ය හමුවක් පවත්වමින් මෙම අනාවරණය සිදුකළා. මිනිස් පරිභෝජනයට…

හඳුනානොගත් උණ රෝගයකින් දරුවෙකු අවසන් ගමනේ.

හඳුනා නොගත් උණ රෝගයකට ගොදුරුවීමෙන් වයස අවුරුදු 13ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තීබේ. එම දරුවාට උණ රෝගය වැළදීමෙන් පසු මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී එම දරුව මියගොස් ඇත. මෙලෙස මියගොස්…

19 හැවිරිදි පාසල් සිසුවියට පන්තිභාර ගුරුවරයා කල අපරාදය

පන්තිභාර ගුරුවරයා විසින් ලිං,ගික අ,තවර සිදුකිරීම නිසා කම්පනයට පත්ව ඇති පාසල් සිසුවියක් කිසියම් පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් පෙරේදා (04) ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බව කටුපත පොලීසිය පවසනවා.

විදුලි බිල යලිත් වැඩි කරයි.?

විදුලි බල මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා විදුලිය ගාස්තුව නැවත වරක් වැඩි කිරීමට කටයුතු කල යුතුව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දීමක් කර තිබෙනවා.

කොන්දොස්තර නැති බස්වලිනුත් දහස් ගණන් මාටියා ගහලා අතටම අහු වෙයි.

කොන්දොස්තරවරුන් නොමැතිව අධිවේගී මාර්ගයේ ධාවනය කළ බස් රථයකින් දිනකට රුපියල් දාහත්දහස් පන්සීයක් (රු. 17,500ක්) සොරකම් කිරීමේ ජාවාරමක් අල්ලාගනු ලැබූ බව ප්‍රවාහන ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දේශයට…

ළඟඳීම පිටසක්වල අපේ ලෝකෙට එයි, ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..!

2023 ලෝක විනාශය ගැන භයානක අනතුරු ඇඟවීමක්! “වසර 2858 අනාගතයේ සිට කාල තරණය කරන්නෙකු” යැයි කියාගන්නා ටික්ටොක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු, මේ වසරේ සිදුවිය හැකි අද්භූත ලෝක විනාශයක් ගැන භයානක අනතුරු…

දේව බලයෙන් දරුවෙකු දෙනවා කියා රූමත් බිරිය කරපු වැඩේ. සැමියා නිවසට එන විට බිරිය ඇඳ උඩ උපන් ඇඳුමෙන්.

35 හැවිරිදි වියේ විවාහක කාන්තාවක් නිවසක කාමරයක දින 3ක් තිස්සේ රඳවාගෙන කපුවකු යාතිකා කරමින් ඇය දූෂණය කිරීමේ පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. දරුවන් නොමැති වීම නිසා සැමියා එම අපල දුරු…

චොක්ලට් එකෙන් හමු වූ ඇඟිල්ල.

චොක්ලට් එකක් තුළ තිබි මිනිස් ඇඟිල්ලක කොටසක් හමු වී තිබෙනවා. රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවය කරන නිලධාරිනියක විසින් ඊයේ (05) දිනයේ මහියංගණය රෝහලේ ආපනශාලාවෙන් මිලදී ගත් චොක්ලට් එකක තිබී මෙය සොයාගත්…