Posted inඋණුසුම් පුවත්
පොලීසියෙන් විශේෂ නිවේදනයක්…!
කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් හෙට දවස පුරා මැයි දින සැමරුම් රැළි පැවැත්වෙන නිසා හෙට (මැයි 01) පෙරවරු 11.00න් පසු අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්න කොළඹ නගරයට නොපැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන්…