Posted inඋණුසුම් පුවත්
හමුදා පුහුණුවීමක් අතරතුර මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් කඩා වැටෙයි.
මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට පත්ව තිබෙනවා. එම අනතුරින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවීමක් අතරතුර හෙලිකොප්ටර්…