Posted inඋණුසුම් පුවත්
වෙඩිල්ලක් වැරදී ජගත් මනුවර්ණ අනතුරකට ලක් වේ.
චමින්ද ජයසූරියගේ ෆාදර් සිනමාපටයේ රූගතකිරීම් රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය ආශ්‍රිතව සිදු කෙරෙනවා. ඊයේ (28) රූගත කරනු ලැබූ වෙඩි තැබීමේ දර්ශනයකදී වැරදීමකින් එහි රංගනයේ යෙදෙන ජගත් මනුවර්ණ අනතුරකට ලක්…