Sat. Oct 19th, 2024

Month: May 2024

අවසන් ගමන් ගිය කුලියාපිටියේ තරුණයාගේ පෙම්වතිය සියල්ල හෙළිකරයි.

අපරාධ රැල්ල දිනෙන් දින ඉහල යනවා. පසුගියදා කුලියාපිටියේ තරුණයාගේ ඝාතනය නිසා මුළු රටම කම්පනයට පත්වුනා. මෙම සිදුවීමේ ආදාළ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඇය සිදුවූ සියල්ල හෙළිකර තිබෙනවා. ඒ ගැන…

සිසුවියකව අපයෝ_ජනයට ලක් කළ සිසුසැරිය රියදුරා.

පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් මෝටර් රථයකදී පහළොස් හැවිරිදි පාසල් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන සිසු සැරිය බස් රථයක 32 හැවිරිදි රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය මූලස්ථාන…

කුලියාපිටිය තරුණයාගේ පෙම්වතිය අත්අඩංගුවට.

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (12) දිනයේදී කුලියාපිටිය පොලිසියට කැඳවා සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනය…

ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්.

අද දවසපුර පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවූ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේදී ගල් පර්වත කීපයක් සමග පස් කන්දක් පෙරළී…

කැරට් කැබැල්ලෙන් ආ මා#රයා පුංචි සවීන්ව බිලිගත් හැටි.

කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මාස 19ක බිළිදකු මියගොස් තිබෙනවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුකළ හදිසි මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණ වූ බවයි සාලියවැව පොලීසිය සඳහන් කළේ. සාලියවැව යාය හත පදිංචිව…

“එවරස්ට් මිනිසා” තමන්ගේම වාර්තාව අභිබවා යයි: 29වැනි වරටත් එවරස්ට් තරණය කරයි.

ලොව උසම ස්ථානය වන නේපාලයේ එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කළ මිනිසා ලෙස, තමා විසින් පිහිටුවා තිබූ වාර්තාව යළිත් වරක් අලුත් කිරීමට නේපාලයේ කමි රිටා අද (මැයි 12) සමත්…

පවුකාර පියා තම දරුවන්ට කල අපරාධය

දරුවන්ට තාත්තා කියන්නේ මුළු ජීවිතේම. දරුවන්ගේ ශක්තිය තමයි තාත්තා. නමුත් දරුවන්ට සාහසික ලෙස සලකන දෙමව්පියන්ද මේ ලෝකේ නැතිවාම නොවේ. එවැනි පවුකාර පියෙක් තම දරුවන් තිදෙනාටත් බිරිඳටත් සිදුකල පවුකාර ක්‍රියාවක් හැටන්…

මෛත්‍රීපාල ඉවත්වෙයි – නිදහස් පක්ෂ සභාපති විජයදාස.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමා දැරූ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව විධායක කමිටු රැස්වීමේදී දැනුම් දී තිබෙනවා. ඒ අනුව පක්ෂයේ සභාපති ධුරයට අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ…

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයන් 4ක්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු සිවු දෙනා සම්බන්ධයෙන් එන සතියේ තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසෙනවා.…

මන්ත්‍රී වාහන බලපත්‍ර ඉල්ලීම් ජනපතිට.

තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කර තිබෙන ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමු කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. පාර්ලිමේන්තුවේ පැවති ඉහළ…