Fri. Oct 18th, 2024

Month: May 2024

විදුලිය බිල අඩු කිරීම ජුලි මාසයේදී.

විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ඒ පිළිබඳ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම සඳහා ක්‍රියාදාමය ආරම්භ කිරීමට නියමිතයි.

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක් හාමතේ.

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසනවා. පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන්…

සජිත් – අනුර විවාදය පැවැත්වෙන දවස නිවාඩු දිනයක් කරන්න යෝජනාවක්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා…

යුද්ධ හමුදාව අඩු කරන්න සුදානම්.

2030 වසර වන විට යුද්ධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙනඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයිනවා. ඔහු පවසන්නේ යුද කාලයෙන් පසු වත්මන් සහ අනාගත තර්ජන…

ලොව ලොකුම තොරණ ලෙස ගිනස් වාර්තා පොතට යන්න හදන ලංකාවේ ලොකුම තොරණ.

පානදුර එක්සත් පොදු වෙලඳපොළ බෞද්ධ සමිතිය විසින් පරිත්‍යාගශීලීන්ගේද ආදාර ඇතිව වාර්ශිකව ඉදිකරනු ලබන තොරණ මෙවර ගිනස් වාර්තා පෙත් අතරට එක් කිරීමට එහි සංවිධායක මණ්ඩලය පියවර ගනිමින් සිටිනවා. ඒ ලොව ලොකුම…

ඉන්දියාව Semi Final ගහන ක්‍රීඩාංගණයත් තීරණය කරලා.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට තවත් දින 15කට වඩා ඉතිරිව තිබියදී ඉන්දියාව, එම තරගාවලියේ අවසන් පූර්ව තරගය ක්‍රීඩාකරන ක්‍රීඩාංගණයත් මේ වනවිට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා…

වසර හතරක පසු ඇහෙන අනුවේදනීය කතාව මෙන්න.

මේ කියන්න යන්නේ මීට වසර 4කට පෙර අපි කාටත් අත්විඳින්න ලැබුණ භයානක අත්දැකීමක් ගැන කතාවක්.. කොවිඩ් කියන්නේ ලෝක වසංගතයක්.. ඒ ගැන ලෝකයට නිල වශයෙන් අනාවරණය වන විටත්, ගොඩක් දෙනෙක් ඒ…

ඇසළ පෙරහර පැවැත්වීමට අලි ප්‍රශනයක්.

මහනුවර ඇසළ පෙරහර පැවැත්වීමේ දී බාධාවක් මතුව තිබෙනවා. ඒ, එම කාලයේ දී සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහර යෙදීම හේතුවෙන්. එම නිසා අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බවයි, හීලෑ…

සා. පෙළ විභාග මධ්‍යස්ථානයේ යකා නැටු “මව” අත්අඩංගුවට.

අනුරාධපුර සහිරා විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානයක ඊයේ (14) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, එම විද්‍යාලයේ සිසුවෙකුගේ මවක් අදාළ විභාග මධ්‍යස්ථානයට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි සිසුන් පිරිසකට…

අද දිනන්නේ දුමින්ද ද විජයදාස ද

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවරු…