ඕස්ට්‍රේලියාව අසරණ කරමින් ඇෆ්ගන් පිල තරගය ජයගනී.
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 21කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය. මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුළු…