Posted inඋණුසුම් පුවත්
ඔස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ තෙවන ස්ථානය දිනූ සවින්ද්‍රි දිවයිනට.
මෙවර ඔස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ තෙවන ස්ථානය දිනූ ලාංකීය යුවතිය, සවින්ද්‍රි පෙරේරා ඊයේ (16) ලංකාවට පැමිණියා. ඇය තමා ලද ජයග්‍රහණයත් සමඟ ම මෙරට වෙසෙන තම පියා ඇතුළු නෑදෑ හිතවතුන් දැකගැනීම…