Year: 2024

  • ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි.

    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ක්‍රිස් සිල්වර්වුඩ් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, පෞද්ගලික හේතු මත ඔහු එම තීරණය ගෙන ඇති බවයි. ක්‍රිකට් ආයතනය නිකුත් කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

  • මහේලගේ සමුගැනීමට හේතුව ඉහළම නිලධාරියකු සමග මතබේදයක්.

    මහේල ජයවර්ධන මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු තනතුරෙන් ඉවත් ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන දැඩි කළකිරීම නිසා බව වාර්තා වනවා. උපදේශක පුහුණුකරුවා වශයෙන් කටයුතු කරමින් සිටි මහේල ජයවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියකු අතර කලක පටන් සීතල යුද්ධයක් පැවතුනා. ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා…

  • ඉදිරි පැය 24 ගැන රතු නිවේදනයක්.

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා අද (27) උදෑසන 3.30ට නිකුත් කර ඇති අදාළ නිවේදනය ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙනවා. ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවන්ට වඩාත් සැලකිලිමත් වන ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ. මේ හේතුවෙන් ඉතා තද සුළං ඇති විය…

  • ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලට නැවත අවදානය.

    ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධන සැළසුම් සහ ප්‍රගතිය සමාලෝචනය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය. ත්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාරීත්වය සහ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවකදී එම තීරණය ගත් බව ද කීය. ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඒකාබද්ධ ව්‍යාපාරය ලෙස පවත්ගෙන යන තෙල් ටැංකි 61 කින් යුත් එම…

  • ජනපති හදිසියේ කැබිනට් මණ්ඩලය රැස් කරයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (26) පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ. ඊට සහභාගීවීමෙන් අනතුරුව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසුවේ ජනාධිපතිවරයා අද ජාතිය අමතා සිදුකරන ප්‍රකාශය පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම්දුන් බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද රාත්‍රී 8.00ට ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිතයි.

  • ගුරු විදුහල්පතිවරුන්ට ජල ප්‍රහාර.

    ගුරු – විදුහල්පති විරෝධතාව විසුරවා හැරීම සඳහා ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ ලෝටස් මංසන්ධිය ඉදිරිපිටදීයි. අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද (26) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කළා. එහිදී විරෝධතාවය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය කොම්පඤ්ඥවීදීය පොලිසීය කළ ඉල්ලීමක් පරිදි නියෝගයක්ද නිකුත් කර තිබුණා. ගුරු විදුහල්පති විරෝධතාවය හේතුවෙන්…

  • විෂයන් ෆේල් වුණ අයත් උපකාරක පන්තිවල ගුරුවරු වෙච්ච හැටි.

    ලංකාවේ උපකාරක පංති කාර්මාන්තය නියාමනය කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ එම කර්මාන්තය හරහා දෙමාපියන්ගේ රුපියල් බිලියන 200ක පමණ මුදලක් සංසරණය වන බවයි. අද පවතින තරගකාරී විභාග ක්‍රමය හේතුවෙන් දෙමාපියන් විශාල මුදලක් වියදම් කර තම දරුවන් උපකාරක පන්තිවලට යොමුකරන බවත් විශේෂයෙන්ම…