Year: 2024
-
සංහිදියාවේ අදහස් විමසුමේ දී නැවත විවාහ වීම සඳහා සහනකට යෝජනාවක්..
කොමසාරිස්වරුන් තෝරා ගැනීමේදී කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම සඳහා මෙන්ම වැන්දඹු කාන්තාවන් සඳහා දීමනා හා වැටුප්වලින් 50%ක අයිතියක් සහිතව නැවත විවාහ වීම සඳහා සහන සැලසෙන අයුරින් නීති සංශෝධනය කිරීම සඳහාද යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. මෙය යෝජනා වී ඇත්තේ ජනවාර්ගික ගැටුම් සහ යුද්ධයෙන් පසුව ඇති වූ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැගීම සහ ඒ සඳහා අවධානය යොමු කිරීමේ උත්සාහයක්…
-
තෙවන වරටත් දීග ගිය මාධවිගේ Wedding Shoot එක
මාධවී වත්සලා ඇන්තනි කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය ගැන හැමෝම වගේ දන්නවා. ඔන්න එයා තෙවන වරටත් විවාහ වෙලා ඒලංකාවේ ඉන්න ජනප්‍රිය චරිතයක් වන කසුන් හිනටිගල සමගින්. ඒ අවස්ථාවේ සොදුරු දසුන් පහත විදියෝවෙන් නරඹන්න.
-
ඡන්දය කල්දැමීමට එරෙහි පෙත්සම් විභාගය කල් දමයි.
පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සම් විභාගය කල් දමා තිබෙනවා. මේ මස 29 වනදා දක්වා එය කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළ බව සඳහන්. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, ගාමිණී අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්. කෙසේ වෙතත් පංච පුද්ගල…

මේ ප්‍රදේශවලට ගංවතුර ඇති වෙන්න පුළුවන්.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.. මේ හේතුවෙන් ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. ඊට අමතරව අත්තනගලු ඔය ද්‍රෝණියේ ජල…

පොලිසිය දුටු තරුණිය තාප්පෙන් පනී – කූරු ඇනී මරු දකී.
හෝමාගම, හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු සමග මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණියක් පොලීසිය පැමිණෙන අවස්ථාවේදී නිවසේ ඉහළ මහලින් පැන පළායාමට උත්සාහ කිරීමේදී තාප්පය මතට වැටී තිබෙනවා. එහිදී තාප්පයේ තිබූ යකඩ කූරු ඇයගේ උදරයේ ඇනී බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වනවා. මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, පහළ බෝපේ,…

මහ වැස්සකට පසු, වැස්සද කියලවත් හොයාගන්න බැරි චින්නස්වාමි ක්‍රීඩාංගණය – විනාඩි කිහිපයයි වතුර අතුරුදන්.
ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණික ශිල්පක්‍රම දවසින් දවස අලුත් වෙනවා. ඊට නොදෙවෙනි ලෙස ක්‍රීඩා උපකරණ, මෙවලම් මෙන්ම ක්‍රීඩාංගණවලට එක්කරන තාක්ෂණයත් දවසින් දවස වෙනස් වෙනවා. මේ කියන්න යන චින්නස්වාමි ක්‍රීඩාංගණයත් ඒ වගේ එකක්. ලෝකේ වෙන කිසිම ක්‍රිකට් ක්‍රීඩාංගණයක නැති අලුත්ම තාක්ෂණයක් මේකට එක්කර තිබෙනවා. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය අගනගරය කරගත් බැංගලෝර්හි පිහිටා ඇති මෙම ක්‍රීඩාංගණය ඉදිකර තිබෙන්නේ 1969 වර්ෂයේදී.…