Year: 2024

  • සජබ මාලිමාවට දින ලබාදෙයි.

    සමගී ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා දින නියම කරමින් සමගි ජන බලවේගය විසින් ලිපියක් යවා තිබෙනවා. සමඟි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් ඒ සඳහා වන ලිපිය යවා ඇති අතර එහි දැක්වෙන්නේ පළමුව දෙපාර්ශවයේ ආර්ථික කමිටු අතර විවාදය පළමුවෙන් තැබිය යුතු බවයි ඒ අනුව ඒ සඳහා…

  • ඉරාන තානාපතිව අනතුරට ලක්කළ කොළඹ හතේ ව්‍යාපාරිකයා.

    ඉරාන තානාපති A. Delkhosh මහතාට පහරදී ඔහු මෝටර් රථයේ බොනට්ටුව මතට වැටීමෙන් අනතුරුව මීටර් 15ක් පමණ ඉදිරියට ධාවනය කර අනතුරට ලක්කල කොළඹ හතේ ව්‍යාපාරිකයෙකු ව අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලීසිය පවසනවා. තානාපතිවරයා කොළඹ 02 මුත්තයියා පාර ප්‍රදේශයේ පිහිටි සාප්පු සංකීර්ණයක රථගාලට සිය රථය ඇතුළු කරන අවස්ථාවේදී තවත් මෝටර් රථයක රියදුරෙක් සමග ආරවුලක් හටගෙන තිබුණා. එහිදී…

  • සිංගප්පූරුවේ කොවිඩ් රැල්ලක් රෝහල් ගත වන ප්‍රමාණය ඉහළට.

    සිංගප්පූරුවේ කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම දෙගුණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වී තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ, මෙම රැල්ලේ ගමන් මග සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි. ආසාදිතයින්‌ රෝහල ගත වීම 181 සිට 250 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. අත්‍යවශ්‍ය නොවන සැත්කම් කල් දැමීමට පියවර ගන්නා ලෙසට…

  • ගෑස් අර පිරිමැස්මෙන් භාවිතා කරන්න සරල ක්‍රම කීපයක්.

    ගෙදරට ගේන ගෑස් සිලින්ඩරේ ඉක්මනටම ඉවර වෙනවද? එහෙමත් නැත්නම් ඒක නිසියාකාරයෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔයාට හිතාගන්න බැරිද?ඉතින් අද සූදානම් වෙන්නේ ඔයා නිරන්තරයෙන්ම මුහුණ දෙන මේ ප්‍රශ්නෙට සරල විසඳුම් කීපයක්  හරහා ඔයාව දැනුවත් කරන්න. එකවර ආහාර පිසීම සිදු කිරීම සාමාන්‍යයෙන් ගෘහණියන්  බහුතරයක් දෙනා තුන් වේලම ආහාර පිසීම සිදු කරනවා.ඒ වගේම තමයි තවත් සමහරක් දෙනා තමන්ට…

  • දිස්ත්‍රික් හතකට අනතුරු ඇඟවීම්.

    දිස්ත්‍රික්ක 7ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද (19) අළුයම 03 සිට හෙට අළුයම 03 දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර පවසන්නේ. ඒ අනුව අධියර 02 යටතේ වන අනතුරු ඇඟවීම් නිවේදන බදුල්ල…

  • ලංකාවට මිලිමීටර් 100 ඉක්මවූ ලොකු වැස්සක් එයි.

    හෙට (28) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බවය.ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…

  • ”අඩු වයසකදී විශාල වගකීම් සහිත තනතුරක් ජීවිත කාලය තෙක් දැරීමට ලැබීම මා ලද භාග්‍යයක්”

    විනූ උදානි කියන්නෙ නව පරපුරේ අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම නිවේදිකාවක්. නිතර නිතර නිර්මාණ ඔස්සේ ඇස නොගැටුණාට මොකද, විනූගේ ජනප්‍රියත්වය නම් මදක් හෝ අඩුවෙලා නෑ. මෙරට ජනප්‍රියම තාරකාවන් අතර ඇගේ නමත් උඩින්ම කියවෙනවා. විනූට තියෙන්නෙ හරි හිමින් ගමනක්. ගමන හිමින් වුණාට ඒ තුළින් ඈ අත්කරගෙන ඇති සාර්ථකත්වය නම් සුළුපටු නෑ. ඒක ඇගේ කලා ගමනට…