Year: 2024
-
කාන්තා නියෝජනය මන්ත්‍රී සංඛ්‍යාවෙන් 25 %ක්.
ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අදාළ පනත් කෙටුම්පත් එළඹෙන ජූනි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ මඟින් ස්ත්‍රී පුරුෂ…
-
අකුණු අනතුරුවලින් ප්‍රවේසම් වන්න.
දිවයිනේ බොහෝ පළාත්වල අද (11) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන…
-
ගොනාකෝවිලේ රොහා අල්ලන්න පත්ලෙන්ම පොලිසියට මුදල්..?
පාතාල කල්ලි නායක හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ රොහා නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදුන් පොලිස් පරීක්ෂකවරයා, රොහාගේ ප්‍රතිවාදියෙකු වන කුඩු අංජු නැමැත්තාගෙන් රුපියල් ලක්ෂ 350ක මුදලක් ලබාගෙන ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟිනි. 2020 වසරේ සැප්තැම්බර් මස 24 වනදා පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකදී…
-
ක්‍රීඩකයින්ගේ ගෙවීම් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්.
ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයින්ගේ ගෙවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ අනුව ටෙස්ට් තරග සඳහා සහභාගී වන ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුව 100%කින් වැඩි කළ අතර, ඔවුන්ගේ ගෙවීම් දක්ෂතා අනුව තීරණය කෙරේ. එසේම ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කිරීම, ජය පරාජයෙන් තොරව අවසන්වීම හෝ…
-
අර්බුද සමයේ ඉන්ධන අතුරුදන් වෙලා.
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවලින් අර්බුද සමයේ පිටතට රැගෙන ගිය ඇතැම් ඉන්ධන තොග අතුරුදන් වී ඇති බවට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. එම කාරක සභාව හමුවට ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරීන් කැඳවා සිදුකළ ප්‍රශ්න කිරිමේදී මේ පිළිබඳ අනාවරණය වී ඇති බව එම කාරක සභාවේ සභාපති…
-
ජනප්‍රිය නිළි ශෙරිල්ට ලැබුණු අසීමිත ආදරේ.
හරි හිමින් ගමනක් යනවා වුණත් ”ෂෙරිල් ඩෙකර්” කියන නම එදත් අදත් එක ලෙසම ජනප්‍රියයි. ඒකට හේතුව ඈ රංගනයෙන් දායක වුණු මතකයේ රැඳෙන නිර්මාණ. අදටත් ඈ වඩාත් ජනප්‍රිය ඒ චරිතවල නමින්. එවන් ජනප්‍රියත්වයක් ඇති ඇයට ලැබුණු හිතාගන්නවත් බැරි තරමේ රසික ආදරයක් තමයි මේ. අපේ ජීවිතවලට වඩාත් සමීප, අපේ හදවතේ ඉඩක් ගත්තවුන්ව ඇරෙන්න වෙනත් අයෙක්ව මේ විදියට…
-
මුජිබුර් රහුමාන් දිවුරුම් දෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් මහතා අද (10) දිනයේ දිවුරුම් දුන්නා. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදීය. ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පත් කිරීමට එම පක්ෂය තීරණය කළා. ඒ අනුව එම නම ඇතුළත්…
-
මන්ත්‍රී අමරකීර්ති සමග ඝා-තනය කළ පොලිස් සැරයන්ගේ නමත් ගලවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් 5565 ජයන්ත ගුණවර්ධන යන අය ඝාතනයට ලක්වී ඊයේ දිනට වසර 02 ක් සම්පුර්ණ වුණා. එම ඝාතනයට වසර 02 ක් සපිරෙන දිනයේ පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නිලධාරියාගේ නමින් සවිකර තිබු මාර්ග පුවරුව පිරිසක් විසින් කඩා ඉවත් කර තිබෙන බව වාර්තා…
-
මන්ත්‍රී අමරකීර්ති සමග ඝා-තනය කළ පොලිස් සැරයන්ගේ නමත් ගලවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් 5565 ජයන්ත ගුණවර්ධන යන අය ඝාතනයට ලක්වී ඊයේ දිනට වසර 02 ක් සම්පුර්ණ වුණා. එම ඝාතනයට වසර 02 ක් සපිරෙන දිනයේ පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නිලධාරියාගේ නමින් සවිකර තිබු මාර්ග පුවරුව පිරිසක් විසින් කඩා ඉවත් කර තිබෙන බව වාර්තා…
-
ශ්‍රී ලංකාවේ වීසා ගැන යූටියුබ් තරුවක් කළ හෙළිදරව්ව.
ට්‍රෙක් ට්‍රෙන්ඩි’ නමින් සංචාරක විස්තර පළ කරන ජනප්‍රිය යූටියුබ් තරුවක් වන වන විල් ඩේවිස්, ශ්‍රී ලංකාවේ වීසා නිකුත් කිරීමේ ක්‍රමයට අදාළ දත්ත කඩ කිරීමක් ගැන අනතුරු ඇඟවීමක් කරමින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ විස්තරයක් පළ කර තිබෙනවා. ඔහුට VFS Global වෙතින් අනෙකුත් අයදුම්කරුවන්ගේ විස්තර අඛණ්ඩව ලැබෙන බව හෙළිකර තිබීම විශේෂත්වයක්. තමන් නාඳුනන වෙනත් වීසා අයදුම් කළ පුද්ගලයින්ගේ…
