Year: 2024

  • මවගේ සිරුරට 16 හැවිරිදි පුතා සම්බන්ධයෙන් සැකයක්.

    යාපනය, තෙලිප්පලෙයි ප්‍රදේශයේදී පසුගියදා ඝාතනය වු 38 හැවිරිදි කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් එම කාන්තාවගේ 16 හැවිරිදි පුත්‍රයා සම්බන්ධයෙන් සැකය එල්ල වී ඇති බව යාපනය, තෙලිප්පලෙයි පොලිසිය පවසයි. ජංගම දුරකථනය වෙත දැඩිව ඇබ්බැහි වී ඇති මෙම දරුවා මවගේ ඝාතනය සිදුකළේද යන්න සොයා පරීක්ෂණ පවත්වන පොලිසිය පැවසූවේය. සැකකරු දුරකථනයට ඇබ්බැහිවීම මත කිසියම් මානසික අසහනකාරි තත්ත්වයකට ලක්ව ඇතිද යන්න…

  • හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු අසාධ්‍ය තත්ත්වයක.

    හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අසනීප තත්ත්වයෙන් පසු වන බවට ඔහුගේ පවුලේ හිතවතෙකු හිරුට පැවසුවා. කුමාර වෙල්ගම පසුගියමාස 3 කාලයක් පාර්ලිමේන්තුවටද නොපැමිණි අතර ඊට හේතුවද මෙම අසනීප තත්වය බවයි වාර්තා වන්නේ. එම පසුගිය මාස තුනක කාලය තුළ ඔහු විටින් විට පුද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබා තිබෙනවා. මේ වනවිටත් ඔහු කොලඹ පුද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර…

  • පවුකාර පියා දරු දෙදෙනාට කරන්නට ගිය දේ

    අපරාධ ගැන නිරන්තරයෙන්ම අද වන විට අසන්නට ලැබේ. දෙමව්පියන් සිය දරුවා නොහදුනන තරමටම මේ අපරාධ රැල්ලේ වැඩිවීමක් දක්නට ලැබේ. හංවැල්ල ප්‍රදේශයෙන්ද පාපතර පියෙකුගේ සිත් පිත් නැති ක්‍රියාවක් වාර්තාවක් වන්නේ එලෙසින්ය. හද සසල කරවන මේ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

  • කුලියාපිටියේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර මාදම්පේ කැලෑවක.

    කුලියාපිටියේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමු වී තිබෙනවා. හලාවත මාදම්පේ ප්‍රදේශයේ කැලෑවක තිබියදී මෙම සිරුර සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කර සිටියේ. මෙසේ ජීවිතක්ෂයට පත් වූයේ කුලියාපිටිය – වෙරළුගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සුසිත් ජයවංශ නම් ආහාර අලෙවිසැලැක් පවත්වාගෙන ගිය තරුණයෙක්. පසුගිය 22 වැනිදා සුසිත් සිය මිතුරකු සමග කුලියාපිටිය වස්සාමුල්ල…

  • ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළට.

    මෙරට නිල සංචිත වත්කම් 2024 අප්‍රේල් මාසයේදී 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක් ව පැවති නිල සංචිත වත්කම්වල අගය 2024 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩිවී තිබේ.   මූල්‍ය හුවමාරු එකඟතාවක් යටතේ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ද ඊට ඇතුළත් බව ශ්‍රී…

  • භානුක ‍සහ ජනිත්ගෙන් ගිනිකෙළි.

    පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ පන්දුවාර 20 පුහුණු තරගාවලියේ ඊයේ (6 වැනිදා) පැවැති කහ සහ කොළ කණ්ඩායම් අතර තරගයේදී භානුක රාජපක්ෂ පන්දු 36කින් ලකුණු 88ක් රැස් කිරීමටත්, ජනිත් ලියනගේ පන්දු 35කින් ලකුණු 70ක් රැස් කිරීමටත් සමත් වූහ. තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අතර පළමුවෙන් පන්දුවට පහර…

  • සාමාන්‍ය පෙළ ලියන්න බස් රථයෙන් ගිය දරුවන්ට ලැබුණු තෑග්ග.

    මනුසත්කම් කෙමෙන් කෙමෙන් මිය යන සමාජයක තවමත් මනුදම් දන්නා හදවත් ලස්සන මිනිසුන් නැතිවාම නොවේ. එවැනි මිනිසුන් දෙදෙනෙකු ගැන පට අසන්නට ලැබෙන්නේ මොනරාගලින්. ඒ රියදුරු මහතෙකු සහ කොන්දොස්තර මහතෙකු ගැනයි. වසර 11 තම බස් රථයෙන් පාසල් පැමිණ සාපෙළ විභාගයට මුහුණ දෙන පාසල් දරුවන්ට ඔවුන් තෑගී ලබාදී තිබුනා. ඒ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

  • වෙළදපොලේ තියෙන ඇපල් දොඩම් කනවනම් ගහලා තියෙන නම්බරේ බලලම කන්න කියයි.

    ආනයනික පලතුරු පිළිබඳව 01) පලතුරු ගෙඩියෙ බර අනික් එවාට සාපේක්ෂව බර වැඩි නං. 02) පැහැය ඇපල් ගෙඩියක නං රතු,කොළ පාට නං. දොඩම් කහා,හෝ තැබිලි පාට නං. 03) සුවද පරික්ෂා කිරිමේන් ආවෙනික සුවද නං 04) තැලිලා පොඩි වෙලා,මිරිකෙන ස්භාවය නැත්නම්. මෙම පලතුරු සුදුසු තත්වයක තිබේ. ඊට අමතරව අපි මොනවා ගැනද බලන්න ඔනෙ..? *කෘමිනාශක යොදන ලද පලතුරු.…