Year: 2024
-
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් ද.? හිටපු ජනපති දුන් පිළිතුර.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු තම පක්ෂයෙන් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (03) කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. එමෙන් ම වත්මන් ජනාධිපතිවරයා තම පක්ෂයේ සහාය ඉල්ලා නොමැති බව ද ඔහු අවධාරණය…
-
මහ බැංකුව බිලියන අසූවක නෝට්ටු පුලුස්සයි.
සංසරණය සඳහා නුසුදුසු රුපියල් බිලියන අසූවකට ආසන්න මුදල් නෝට්ටු තොගයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් වසරේදී (2023) ගිනි තබා විනාශ කර ඇත. මහ බැංකුව විසින් නියමකර ඇති යෝග්‍යතා ප්‍රමිතීන්ට අනුකූල නොවන තත්ත්වයේ තිබූ රුපියල් බිලියන 79.82ක මුදල් නෝට්ටු මෙලෙස ඉකුත් වසරේදී විනාශ කර තිබේ. මහ බැංකුව විසින් ඉකුත් වසරේදී නව ව්‍යවහාර මුදල් නෝට්ටු මිලියන…

රාමසාන් නිසා නිදහස්වූ ලාංකිකයන්.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකුට එරට රාජකීය සමාව හිමිව තිබෙනවා. රාමසාන් සමය හේතුවෙන් මෙම රාජකීය සමාව හිමිව ඇති බව අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළා. මෙම ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සහ අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු මේ වන විට සූදානම්…

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට නොසිතූ දෙයක් සිදුවේ.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවන් 10,000කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබී තිබෙනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කර සිටියේ තාක්ෂණික කරුණක් හේතුවෙන් මෙම ගැටලුව ඇතිවී ඇති ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට එම ගැටලුව විසඳා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන්…
-
ප්‍රධානපෙලේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයකට සීල්.
මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය බලධාරිහු පියවර ගත්හ. අදාළ කර්මාන්ත ශාලාවේ කිරි ආශ්‍රිත යෝගට්, අයිස් ක්‍රීම්, දියරමය යෝගට්, බීම, වැනි නිෂ්පාදනයන් රැසක් සිදු කෙරේ. අදාල ව්‍යාපාරික ස්ථානයේ නිෂ්පාදන දිවයිනේ බොහෝ ප්‍රදේශවල බෙදා හැරීම සිදු කෙරෙන අතර…

අවාරයේ ශ්‍රී පාද සංචාරය විදේශිකයන්ට පමණයි.
රී පාද වන්දනා වාරය මේ මස (24) දිනයෙන් අවසන් විමෙන් පසු ශ්‍රී පාදයේ සංචාරය කිරිමට පැමිණිමට විදේශිකයන්ට පමණක් අවසර ලබාදෙන බවත්, දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවෙකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට අවසර ලබා නොදෙන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා. ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්…