Year: 2024

  • වහාම ක්‍රියාත්මක වන පරිදි කොත්තු සහ රයිස් මිල පහළට.

    වහාම ක්‍රියාත්මක වන පරිදි කොත්තු සහ රයිස් මිල රුපියල් 20කින් පහළට ඒ අනුව කොත්තු සහ රයිස් මිල රු:20කින් පහළ දමා ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ. එමෙන්ම ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ කෙටි ආහාර (ෂෝර්ටීස්) රු:10කින් අඩු කර ඇති බවයි.

  • සැකකරුවෙක් අල්ලා ගැනීමට මහජන සහය පතයි.

    ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි. ඒ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව. ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම හා ලේඛන අස්ථාන ගතවීමක් සම්බන්ධ පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ෂණයේ දී ඔහු පිළිබඳ…

  • ලංකාව ගෙවිය යුතු විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 38ක් දක්වා ඉහළට.

    රජය විසින් ගෙවිය යුතු  විදේශීය ණය ප්‍රමාණය  2023 වර්ෂයේ දෙසැම්බර් 31 වන දා වන විට  ඇමරිකානු ඩොලර් බිලියන  38.4 ක් දක්වා කැපී පෙනෙන ලෙස  වැඩි වී ඇති බැව් 2024 අප්‍රේල් 30  වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති නවතම වාර්තාවක සඳහන් වේ. පවත්නා රජය විසින් 2022 වර්ෂය අවසන් වන විට කියවා නොමැතිව…

  • ශ්‍රී ලංකාවේ බල ශක්තිය සැපයීමේ පුරෝගාමීත්වය ගනු ලබන ලිට්රෝ  ගෑස් සමාගමේ අනගිභවනීය කාර්යයන්.

    සුවහසක් පාරිභෝගිකයන් 75%කට අධික පිරිසකගේ මූලික ගෑස් අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම උදෙසා එදා පටන් අද දක්වාම කටයුතු කළේ ලිට්රෝ ගෑස් සමාගමයි.වසර ගණනාවක් තිස්සේ ලිට්රෝ ගෑස් සමාගම එතෙක් මෙතෙක් කාලය තුළ සිදු කෙරූ කාර්යන් අතිමහත්.ඒ අතරින්, අවශ්‍ය ඕනෑම වෙලාවක පාරිභෝගිකයන්ට ගෑස් ලබා ගැනීමට එහෙමත් නැත්නම් නිවසටම ගෑස් සිලින්ඩරයක් ගෙන්වා ගැනීමට ලිට්රෝ  සමාගම කාර්යක්ෂම පද්ධතියක් හඳුන්වා දී තිබීම…

  • මැයි දින රැලිවල වියදම කීයද දන්නවා ද – කෝටි 200යි.

    දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් මෙවර වැය කර ඇතැයි අප කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය වුණා. උද්ධමනකාරී තත්වය හේතුවෙන් මැයි රැලි සංවිධාන කිරීමට ඉතිහාසයේ වැඩිම මුදල වැය කිරීමට මෙවර සිදුවූ බව දේශපාලන පක්ෂ නායකයෝ පවසනවා. දේශපාලන පක්ෂ වැඩි මුදලක් මෙවර වැය කර ඇතැයි පැවසෙන්නේ මැයි රැලිවලට ජනතාව…

  • ඉගෙනීම පසෙකලා චන්ඩි වූ සිසුන්.

    හෝමාගම ප්‍රදේශයේ හෝටලයකට අලාභ හානි සිදුකර එහි සේවකයින්ට ද පහරදී පළාගිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 11දෙනෙක් සහ සිසුවියක් හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගැටුම හටගෙන ඇත්තේ අදාළ සිසුන් විසින් හෝටලයේ සංවිධානය කර තිබූ සාදයක් අතරතුරයි. ගැටුමෙන් තුවාල ලැබූ හෝටල් සේවකයෙක් මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් ඉකුත් 30 වනදා රාත්‍රියේ ප්‍රිය…

  • මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරු හිටපු උප නගරාධිපතිවරයෙක්..

    හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටින බව කියන කටුනායක සීදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු, රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය සමග දිවුලපිටියේදී බඩල්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරු කටුනායක සීදුව නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයෙකු බවයි.

  • ගම්පහ ජනතාවට අධි අවධානම් නිවේදනයක්.

    මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කොට්ඨාසයේ ගම් 15ක මී උණ රෝගය වැළඳීමේ අධි අවධානම් ස්ථාන 65ක් නම් කිරීමට සෞඛ්‍ය වෛධ්‍ය නිලධාරී කාර්යාලය මගින් පියවර ගෙන තිබෙනවා. මේ වන විටත් එම හඳුනාගත් ප්‍රදේශ තුළ මී උණ රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳ උපදෙස් සහිත දැන්වීම් පුවරු සවි කිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇතැයි ද එම කාර්යාලය…