Year: 2024
-
උමාඔය ජනන යන්ත්‍රයකට දැම්ම තමන්ගේ නම ගැන දසුනි කියන කතාව.
ඉරාන ජනාධිපතිවරයා අතින් ඊයේ විවෘත කරන්නට යෙදුණු උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ මෙගාවොට් 60 බැගින් වූ විදුලි ජනන යන්ත්‍ර දෙක සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු නමින් නම් කිරීමට එහි වැඩ කටයුතු කෙරු සමාගම කටයුතු කර තිබුණු බව පසුගිය දින කිහිපයේම මාධ්‍ය හරහා නිරන්තරයෙන් කතා බහට ලක්වුණා. මෙම ජනන යන්ත්‍ර දෙකට අදාල කාන්තාවන් දෙදෙනාගේ නම් යෙදීම පිටුපස…
-
ඉස්සරවෙන්නැයි බැසිල් රනිල්ට දන්වයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර කොළඹ ජනාධිපති…
-
ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන්න තරුණයා හමුවේ.
කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා මේ වනවිට හමුවී තිබෙනවා. එම තරුණයා අද උදෑසන ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතු යායේ රාජමලේ ප්‍රදේශයේ සිටිනු දැක වතු කම්කරුවන් පිරිසක් විසින් නල්ලතන්නිය පොලිස් ස්ථානය වෙත…

ෆොක්ස් හිල් අනතුරේ කවුරුත් නොහිතපු පැත්ත.
ෆොක්ස් හිල් අනතුරේ රියැදුරන්ට ඇප ලබා දී තිබෙනවා.ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර තිබුනා.මෙය සංවිධානය කල අයගේ සංවිධානය කිරීමේ දුර්වලතාවයක් නිසා මෙම අනතුර සිදු උනාදැයි සොයා විමර්ශන සිදු කරනවා.

මාස හතරට රෝගීන් 09ක්.
2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසනවා. මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, අප්‍රිකා රටවලට ගොස් පැමිණි අය අතුරින් බව අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ ඔහු පවසා සිටියේ. ශ්‍රී ලංකාව තුළින් වාර්තා වූ අවසන් මැලේරියා රෝගීයා…

ආනයනික කිරිපිටි මිල පහළට.
ආනයනික කිරිපිටි මිල හෙට (25දා) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් පහළ දැමෙනු ඇති බව එම සංගමය පවසනවා. එමෙන්ම මේ හේතුවෙන් ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිලද රුපියල් 100ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බව සඳහන්.
-
උදේ නැගිටපු ගමන් මේ දේවල් කරන්න එපා.
උදෑසන කියන්නේ අපේ ජිවිතේ අලුත්ම ආරම්භය. අලුත් ආරම්භයක්, සෑම පැය 24කට වරක් කුඩා යළි පිහිටුවීමක් ලෙසත් උදෑසන හදුන්වන්න පුළුවන්. උදෑසන හොද වුනොත් ලස්සන වුනොත් අපේ මුළු දවසම ලස්ස්සන වෙනවා. උදෑසන අවධි වුනාම ඔබ කිසිදා නොකළ යුතු දේවල් 05ක් ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න.