ආනයනික කිරිපිටි මිල පහළට.

ආනයනික කිරිපිටි මිල හෙට (25දා) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් පහළ දැමෙනු ඇති බව එම සංගමය පවසනවා.

එමෙන්ම මේ හේතුවෙන් ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිලද රුපියල් 100ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බව සඳහන්.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *