Year: 2024


  • උදේ නැගිටපු ගමන් මේ දේවල් කරන්න එපා.

    උදෑසන කියන්නේ අපේ ජිවිතේ අලුත්ම ආරම්භය. අලුත් ආරම්භයක්, සෑම පැය 24කට වරක් කුඩා යළි පිහිටුවීමක් ලෙසත් උදෑසන හදුන්වන්න පුළුවන්. උදෑසන හොද වුනොත් ලස්සන වුනොත් අපේ මුළු දවසම ලස්ස්සන වෙනවා. උදෑසන අවධි වුනාම ඔබ කිසිදා නොකළ යුතු දේවල් 05ක් ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

  • දමිතාට ඇප දෙයි.

    විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබෙනවා. එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළා.

  • දමිතාට ඇප දෙයි.

    විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබෙනවා. එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළා.

  • ටික්ටොක් තහනම් කරන්න අමෙරිකාවට මග පෑදේ.

    ටික්ටොක් තහනම් කිරීම සඳහා මඟ පෑදෙන පනත් කෙටුම්පත සඳහා අමෙරිකානු සෙනෙට් මණ්ඩලය සිය අනුමැතිය ලබාදී තිබෙනවා. ටික්ටොක් හිමිකරු වන බයිට්ඩාන්ස් සමාගමට ඒ අනුව එම මෙවලමේ තමන් සතු කොටස් විකිණීමට මාස 9ක කාලයක් ලබාදී ඇති අතර එම කාලය තුළ කොටස් විකිණීම සිදුනොකළහොත් ටික්ටොක් අමෙරිකාව තුළ තහනම් කිරීමට නියමිතයි. මෙම පනත් කෙටුම්පත නුදුරේදීම අනුමැතිය සඳහා ජනාධිපති ජෝ…

  • වාහන මිලට සිදුවන්න යන දේ මෙන්න.

    ඉදිරියේදි වාහන මිල සැලකිය යුතු මට්ටමෙන් පහත වැටීමෙ සම්භාවිතාවක් ඇති බව වාහන ආනයනකරුවන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ඩොලරයේ අගය පහත වැටීමට ඊට හේතුවන බවයි. පසුගියදා දුරකථන මිලද ඉතා විශාල ලෙස පහත වැටීමත් සමග මෙම උපකල්පනයට එලැඹි බව ඔවුන් සදහන් කරයි. ඒ අනුව ඉදිරියේදි වාහනයක් ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්න අයට මෙම පණිවිඩය ඉතාම වැදගත් වේ.

  • බදුල්ලෙන් කෝටි 15,000ක් වටිනා සුපිරි මැණික් ගලක් හමු වෙයි.

    කොටී 15.000 ක් වටිනා කමකින් යුත් මැණික් ගලක් බදුල්ලේන් සොයාගෙන ඇත. මෙය කිලෝග්‍රෑම් 802 ක් පමණ ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ලොව විශාලතම කොරන්ඩම් වේ. එය ලස්සන ගල්තලාවක් වන අතර නවීකරණය කරන ලද කොරන්ඩම් ස්ඵටිකයක් සහිත බර කිලෝග්‍රෑම් 802 කි. ස්ඵටිකයේ ෂඩාස්රාකාර ද්වි-පිරමිඩීය ස්වරූපය මෙම නිදර්ශකය ස්වාභාවික පාරභාසක සිට විනිවිද නොපෙනෙන නිල් පැහැති කොරන්ඩම් ස්ඵටික වලින්…

  • එල්පී ගෑස් නිෂ්පාදනය වන අපූරු ක්‍රියාවලිය.

    එල්පී ගෑස් කියන්නේ අද වෙද්දී ලෝකය පුරා බොහෝ දෙනෙක්ගේ වැඩ කටයුතු පහසු කරවන ශක්ති ප්‍රභවයක්.ඒ නිසාම බහුතරයක් දෙනා අතර එල්පී ගෑස් සම්බන්ධයෙන් තියෙන්නේ අධි ඉල්ලුමක්.ලෝකය පුරාම බහුතරයක් සමාගම් පාරිභෝගිකයන්ගේ මේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නිරන්තරයෙන්ම කටයුතු කරනවා.ඒ වගේම තමයි පාරිභෝගිකයන් එල්.පී.ගෑස් භාවිතා කරනවා වගේම එල්.පී ගෑස් නිෂ්පාදනය වන ආකාරය පිළිබඳවත් අවබෝධයෙන් සිටීම වැදගත්.එනිසාම ඔබේ…

  • අද මස් සහ මාළුවල මිල ගණන් මෙන්න.

    අද (24) ත්‍රිකුණාමලය මාළු මිල ගණන්👇ඉස්සෝ රයිස් රුපියල් 700.00 ඉස්සෝ M රුපියල් 1250.00 ඉස්සෝ ටයිගර් රුපියල් 2600.00 පියා මැස්සෝ රුපියල් 200.00 බලයා රුපියල් 750.00 කෙලවල්ලා ලොකු රුපියල් 1200.00 තලපත් රුපියල් 1400.00 කොප්පරා රුපියල් 1600.00 අද (24) පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ මාළු මිල ගණන් (තොග)👇සාලයා රුපියල් 450.00 හුරුල්ලෝ රුපියල් 750.00 බලයා රුපියල් 800.00 ලින්නා රුපියල් 950.00 කෙලවල්ලා…

  • උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීම ගැන දැනුම්දීමක්.

    දිවයිනේ ජාතික පාසල්වලට ගුරු සේවය සඳහා බැඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහාඋපාධිධාරීන් ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීම 2023 (2024)සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව පසුගිය මාර්තු 2 වන දින පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල…