Year: 2024

  • පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්.

    උත්සව කාලසීමාව තුළ ව්‍යාජ මුදල් ජාවාරම්කරුවන් ඇතුළු කූඨ ව්‍යාපාරිකයින් පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් මේ දිනවල ජනතාව විශාල වශයෙන් විවිධ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින අතර එහිදී විවිධ ජාවාරම්කරුවන් පිළිබඳව ජනතාව කල්පනාකාරී වියයුතු බව පොලීසිය සඳහන් කළේය. මේ අතර උත්සව සමය තුළ විනෝද…

  • ලෝක ප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාවත් සොලවමින් පැමිණි භූකම්පනය

    අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයකින් බලපෑම් එල්ල වුණා… එරට වේලාවෙන් උදෑසන 10.23ට පමණ සිදුවූ එම කම්පනය ෆ්ලඩෙල්ෆියා සිට නිව්යෝර්ක් දක්වා දැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතර ප්‍රධාන භූකම්පනයෙන් පසුව පසු කම්පන 11ක් පමණ වාර්තා වී තිබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විදෙස් මාධ්‍ය…

  • සිම්බාබ්වේ රාජ්‍ය නව මුදල් ඒකකයක් හඳුන්වාදෙයි.

    සිම්බාබ්වේ රාජ්‍ය නව මුදල් ඒකකයක් හඳුන්වාදී තිබෙනවා. සිම්බාබ්වේ ගෝල්ඩ් යනුවෙනුයි නව මුදල් ඒකකය නම්කර ඇත්තේ. ප සුගිය වසර 25ක කාලය පුරා ඇද වැටුණු සිම්බාබ්වේ ආර්ථිකය ස්ථාවර කිරිමේ අරමුණෙන් මෙම පියවර ගෙන තිබෙනවා. නව මුදල් නෝට්ටු එළිදක්වමින් එරට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව මුදල් ඒකකය ව්‍යුහගතකර වෙළෙඳපොළ තීරණය කරන ලද විනිමය අනුපාතිකයකට අනුව සකස් කරන බවයි.

  • කාසල් රෝහලේ ප්‍රසූත කාමරය පියවරුන්ටත් විවෘතයි.

    කාසල් රෝහලේ දරු ප්‍රසූතියකදී ප්‍රසූත කාමරය තුළ පියවරුන්ටත් රැඳීසිටීමට අවසර ලබාදී තිබෙනවා. තම දරුවාගේ උපතේදී පියවරුන්ට ප්‍රසූත කාමරය තුළ සිටීමට ඉඩ සැලසීමේ නව වැඩපිළිවෙළක් රෝහල තුළ ක්‍රියාත්මක කර ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා ප්‍රකාශ කර සිටියා. එමෙන්ම පියා ප්‍රසූත කාමරයේ තබාගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ පළමු රජයේ රෝහල කාසල් විදියේ කාන්තා රෝහල…

  • විජයදාසත් ජනපති හීනේ – පස්දෙනෙක් එක්ක ආයෙත් පනීද ?

    ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කැමැත්තෙන් පසුවන බව පසුගිය දිනවල වාර්තා වුණා. ඒසමග තවත් අමාත්‍යවරු පස්දෙනෙක්ද රජයෙන් ඉවත්වීමට සුදානමින් සිටින බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතාගෙන් මාධ්‍ය කළ විමසුමකදී ඔහු සඳහන් කර ඇත්තේ තවදුරටත් සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවය

  • ඡන්ද දෙකක් එකම දවසේ බෑ – ප්‍රයෝගික නෑ..

    මේ මොහොතේදී ජනාධිපතිවරණය සහ මහමැතිවරණය යන දෙකම එක් දිනයක පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා. එවැනි අවස්ථාවකදී මතුවන ප්‍රායෝගික ගැටලු හේතුවෙන් මෙසේ මැතිවරණ දෙක එකම දිනක පැවැත්විය නොහැකි බව කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා තිබුණා.

  • කෙහෙළියට නඩු පිට නඩු – හිරේදීම මිලියන 100ක වන්දි ඉල්ලයි.

    රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු බිංදු වශයෙන් භාවිත කරන දියර ඖෂධය වන ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේෂන්’ භාවිතය හේතුවෙන් සදාකාලික පෙනීම අහිමි වූ රෝගියෙකු තම ඇස්වලට වු හානියත්, තවත් රෝගීන් 08 දෙනෙකුගේ ඇස්වලට සහ ජීවිතවලට ඇති වූ තර්ජනයත් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා. වින්දිතයෙක් වු ලක්වූ කඳපොළ…