Year: 2024
-
තෙල් මිල අඩුවේ – නව මිල මෙන්න.
තෙල් මිල අඩුවේ – නව මිල මෙන්න අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර ඇති අතර 95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීමට ද ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දැමීමට ද තීරණය කර තිබෙනවා. නව මිල ගණන් පහතින් දැක්වෙනවා.

හමාස් නොසිතු ලෙස ඊශ්‍රායලය ශක්තිමත් වෙයි
මේ වන විට ලෝකයේම අවධානයට ලක්වී තිබෙන කාරනාවක් බවට පත්ව තිබෙන්නේ හමාස් සහ ඊශ්‍රායලය අතර පවතින යුද්ධය පිළිබඳව.ඊශ්‍රායලය වෙත යුධ ආධාර ලබා දීම සඳහා ඇමරිකාව පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා .වෙනවා.මේ සම්බන්ධව වැඩිදුර විස්තර පහත වීඩියෝව තුලින් නරඹන්න..

පිරිමින්ට කාන්තාවන්ගෙන් බේරිල්ලක් නැති රටවල්.
ලෝක ජනගහනය අඛණ්ඩව වර්ධනය වන අතර වයසට යත්ම, ජාතීන්ගේ ජන විකාශනයන් මහජන විඥානයේ මනසෙහි ඔවුන්ගේ ඉදිරි ගමන ආරම්භ කර ඇත. උපත් අනුපාතය සමඟ මෙම සංවාදවල ප්‍රධාන අවධානය යොමු වන්නේ වයසයි . කෙසේ වෙතත්, ස්ත්රී පුරුෂ භාවය අතර විෂමතා බොහෝ විට නොසලකා හරිනු ලැබේ. ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවය මධ්‍යයේ සිටින රටවල් දුසිම් ගනනක් ඇත, එහි එක් ලිංගයක්…

විමුක්ති කුමාරතුංගට හදපු වේදිකාව සුන් – වෙල්ගම ආයෙත් පොහොට්ටු පාරේ..
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ අවශ්‍යතාව අනුව බිහි කළ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව යළිත් පොදුජන පෙරමුණ සමග සම්බන්ධ වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සුදානම්වන බව වාර්තා වනවා. එම පක්ෂය බිහිකළේ හිටපු ජනපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතංග දේශපාලනයට ගෙනඒමේ අදහසින් බවයි වාර්තා වුණේ. මතුගමදී පොදුජන පෙරමුණු වේදිකාවකට හිටපු ජනාධිපති…
-
පොලිස් ලොක්කන්ව ‘අමාරුවේ දාන’ ආන්දෝලනාත්මක සුරුපිණිය.
ඉහළ පොලිස් නිලධාරීන් සමග සුහදතාවයක් ගොඩනගාගෙන එම නිලධාරීන් අපහසුතාවයට පත් කරන සුරූපි කාන්තාවක මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ විද්‍යුත් තැපැල්ලට ලද ඒ ආකාරයේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි කොට්ඨාශය යොදවා සිදුකළ විමර්ශනයකදී එය ව්‍යාජ පැමිණිල්ලක් බවට තහවුරු වීමෙන් පසු සිදුකළ පොලිස් විමර්ශන වලින්…
-
ජුනි මාසයේ ඔබට ආණ්ඩුවෙන් ලැබෙන නොසිතූ සහන මෙන්න.
ජුනි මාසයේදී පමණ විදුලි බිලට සහ ජල බිලට යම් සහනයක් ලබාදීමටත් සහ බදු අඩු කිරීමටත් ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. IMF මීළඟ මුදල් කොටස ලබන ජුනි මාසයේදී පමණ ලැබීමට නියමිත අතර එම මුදල ලැබුණු පසු ජනතාවට වැඩි වැඩියෙන් සහන ලබාදීමට අපේක්ෂා කරන බවයි රජයේ ආරංචි මාර්ග පැවසුවේ. දැනටමත් ඒ සඳහා සැලසුම්…
-
අද ක්‍රියාත්මක විශේෂ ආරක්ෂාව ගැන ඔබ දැනුවත් ද.
අද (31) දිනයේ සියලු කිතුනු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. පොලිස් මූලස්ථානය සඳහන් කළේ පොලිස් නිලධාරීන් 6522ක් පොලිස් කාර්ය බළකායේ නිලධාරීන් 320ක් සහ හමුදා නිලධාරීන් 2746ක් ඒ සඳහා යොදවා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනය මේ සමග දැක්වෙනවා.