Year: 2024
-
හිටපු කොටි සාමාජිකයින්ගේ සහාය රනිල්ට.
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව ප්‍රකාශ කළා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු කියා සිටියේ අම්මාන් බළකාය නමින් තමන් සංවිධානයක් ද පිහිටුවා ඇති බවයි. හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ද එක් කරගනිමින් එය පිහිටුවා තිබෙනවා.
-
ලේකම්වරියගේ කට කපන බවට ‘ත#ර්ජනය කළ’ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී.
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට දුරකථනයෙන් තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම්වරියක පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. තමන් වෙත පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු දුරකතන ඇමතුමක් ලබාදී තමන් වෙනත් පුද්ගලයකු හා පැවසුව බව කියන කියන ප්‍රකාශයක් ගැන විමසා එය සත්‍ය නම් ඇයගේ කට කපා දමනවා යැයි තර්ජනය කළ බව පොලිසියට පැමිණිලි කළ පැමිණිල්ලේ සඳහන්…

ඥානසාර හිමියන්ව රෝහල්ගත කළ ඇත්තම හේතුව.
වසර හතරක සිරදඬුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිටින ඥානසාර හිමියන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කළේ පපුවේ අමාරුවක් නිසා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. වෛද්‍යවරු පරීක්‍ෂා කර රෝහලට ඇතුළත් කළ බවයි ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය පෙරේදා (28) දඬුවම නියම කරනු ලැබුවා.
-
අද දවසේ දුම්රිය ගමන් වාර 25ක් අවලංගුයි – තොරතුරු මෙතැනින් දැනගන්න
මුහුදුබඩ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (30) දිනයේ දුම්රිය ගමන් වාර 25ක් අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම අද දිනයේ දී මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාද විය හැකි බව ද ඔවුන් දැනුම් දෙනවා. ඊයේ අවලංගු වූ සහ අද අවලංගු කෙරෙන දුම්රිය පහතින් දැක්වෙනවා.

බංගලියන්ට එරෙහි තීරණාත්මක තරගය අද – තරගයටත් පෙර එරට උණුසුම් කළ ධනංජයගේ ප්‍රකාශය මෙන්න
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය චැටොග්‍රෑම් හිදි අද (30)ආරම්භ වනවා. මෙම තරගාවලිය තරග 2කින් සමන්විතයි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගය ලකුණු 328කින් ජය ගනිමින් 1-0ක් ලෙස මේවනවිට ඉදිරියෙන් පසුවනවා. අද තරගයට ශකීබ් අල්හසන් යළි බංග්ලාදේශය පිලට කැඳවීම සම්බන්ධයෙන් ඊයේ (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ධනංජය ද සිල්වා…
-
උතුරු කොරියානු නායකයා සිය බිරිඳට පනවා ඇති දැඩි නීති 10ක්
Kim Jong-un යනු Kim Jong-il ගේ පුත්‍රයා වන අතර උතුරු කොරියාවේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කරන පවුලේ තුන්වන සාමාජිකයා වේ. ඔහු උතුරු කොරියාවේ බලවත්ම පුද්ගලයාය. සාමාන්‍යයෙන්, බොහෝ රටවල ජනාධිපති ආර්යාවන් ප්‍රමුඛ හා බලගතු ක්ෂේත්‍රවල ද දක්නට ලැබේ. හිලරි ක්ලින්ටන් සහ මිෂෙල් ඔබාමා වැනි කාන්තාවන්ට ජනාධිපති ආර්යාවන්ව සිටියදී යම් අධිකාරියක් දැරීමට හැකි විය. කෙසේ වෙතත්, උතුරු…
-
ශ්‍රී පාදයට ගිය විදේශිකයා අඩි 100ක් ප්‍රපාතයට වැටේ – සුවිශේෂි STF මෙහෙයුමක්.
රත්නපුර – ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී මිටර් 100ක පමණ ප්‍රපාතයට ඉන්දීය ජාතිකයෙක් ඇද වැටී තිබුණා. ඒ,අද (29) අලුයම 4.45ට පමණ. එම ස්ථානයෙන් ඔහුව මුදාගෙන රෝහල්ගත කිරීමට මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පියවර ගෙන ඇත්තේ දැඩි පරිශ්‍රමයක් දරා කරන ලද මෙහෙයුමකින් පසුවයි.. ඉන්දියාවේ මුම්බායි, මහාරාෂ්ට්‍ර හි පදිංචි භාරත් චන්ද්‍රදාස් නැමති 25 හැවිරිදි තරුණයෙක් මෙසේ…
-
නේටෝ සංවිධානයට පහර දීම ගැන රුසියාව තීරණයක් ගනී
රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධය මේ වන විට තව තවත් උණුසුම් වී තිබෙනවා.ඒ අතරම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙන කාරණාවක් වන්නේ නේටෝ සංවිධානය සහ රුසියාව අතර තිබෙන ගැටලුව පිළිබඳව.රුසියානු ජනාධිපතිවරයා මේ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ගය පිළිබඳව දැනුම් දීමක් සිදු කර තිබෙනවා.පහත වීඩියෝව තුලින් ඒ තොරතුරු නරඹන්න..