“දැන් මගේ මහත්තයා එනවා, සල්ලි ගැන පස්සේ බලාගමු”කලබල වුණු බිරිඳ පොලිසියට කෝල් කරලා වෙච්ච දේ.
ගම්බද ණය දෙන සමිතියකින් ලබාගත් ණය වෙනුවෙන් එහි මාසික වාරිකය ගෙවීම ප්‍රමාදවීම නිසා ණය වාරිකය ඉල්ලා ගෙදරට පැමිණි ණය දෙන මහත්තයා එළවා දැමීමට පොලිසියේ පිහිට පැතූ කාන්තාවක පිළිබඳ පුවතක් බස්නාහිර…