රු ලක්ෂ 10කට පොල්ල තියන්න ගිය OIC මාට්ටු.
පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාට වීසා බලපත්‍රය සකස් කිරීමට අදාළ මුදල් ඉල්ලූ පසු පොලීසිය තමන්ට පහරදුන් බව දෙහිවල විදෙස් සංචාරක ආයතන හිමිකරුවෙකු චෝදනා කරයි. ඔහු සඳහන් කළේ, තම සේවකයින්ට පවා පොලිස් නිලධාරීන්…
පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාට වීසා බලපත්‍රය සකස් කිරීමට අදාළ මුදල් ඉල්ලූ පසු පොලීසිය තමන්ට පහරදුන් බව දෙහිවල විදෙස් සංචාරක ආයතන හිමිකරුවෙකු චෝදනා කරයි. ඔහු සඳහන් කළේ, තම සේවකයින්ට පවා පොලිස් නිලධාරීන්…
ලබන වසරේ දී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා සැලසුම් කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. එහි මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කලේ පාසල් ළමුන් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ දැනුම…
මේ වෙද්දි ලෝකයේම අවදානය දිනූ ප්‍රකෝටිපති මංගල උත්සවයට, එහෙමත් නැත්නම් අම්බානි පවුලේ බාල පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයට ලොව නන් දෙසින් බොහෝමයක් පිරිස් ආරාධනා ලැබ තිබුණා. ඒ අතර කැපී පෙනුණු ලාංකික…
තමන්ගේ ඉපයීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන වළක්වන ලෙසට ඉල්ලා නිරූපිකා පියුමි හංසමාලි ගොනු කළ රීට් පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා. ඒ අනුව අදාළ පෙත්සම…
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සම්බන්ධයෙන්සැකපිට තවත් දෙදෙනෙක් ඊයේ (12) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වෙඩි තැබීමේ සිදුවීමේ මහ මොළකරු…
අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසයි. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන්…
මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න…
අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් මිය ගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය අද (12) බොරැල්ල ප්‍රසිද්ධ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ, මහජන ප්‍රදර්ශනය සහ…
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’ ටැටූ ව්‍යාපාරික ස්ථානයක ගෙන්වා ගැනීමට දෙවරක්ම උත්සහ කළද ඒවා ව්‍යාර්ථ වී ඇතැයිද ඔහුව එම ව්‍යාපාරික ස්ථානයට ගෙන්වා ගෙන ඇත්තේ තෙවැනි වතාවට…
ස්ථුලතාවයකින් පෙලුනත් නැතත්, උදරය ඉදිරියට නෙරා ඒමේ තත්ත්වයෙන් බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. එයින් වැළකීමට නිරන්තර ව්‍යායාම කිරීම, ආහාර පාලනය වැනි දේ අනුගමනය කළත්, උදරය ඉදිරියට නෙරා ඒම වළක්වා ගත නොහැකි…