චෝදනා රැසයි – ලංකාව කබඩි තරග දෙකත් පරදී.
බංග්ලාදේශයේ පැවැත්වෙන බංගබන්දු කුසලාන කබඩි තරගාවලියේ පළමු තරග දෙකෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා. ඒ කෙන්යාව සහ තායිලන්තය හමුවේයි. බංග්ලාදේශයේ පැවැත්වෙන බංගබන්දු කුසලාන කබඩි තරගාවලියේ අඛණ්ඩව සිය දෙවන පරාජය ද…