යුද්ධ හමුදාව අඩු කරන්න සුදානම්.
2030 වසර වන විට යුද්ධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙනඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයිනවා. ඔහු පවසන්නේ යුද කාලයෙන් පසු වත්මන් සහ අනාගත තර්ජන…
2030 වසර වන විට යුද්ධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙනඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයිනවා. ඔහු පවසන්නේ යුද කාලයෙන් පසු වත්මන් සහ අනාගත තර්ජන…
පානදුර එක්සත් පොදු වෙලඳපොළ බෞද්ධ සමිතිය විසින් පරිත්යාගශීලීන්ගේද ආදාර ඇතිව වාර්ශිකව ඉදිකරනු ලබන තොරණ මෙවර ගිනස් වාර්තා පෙත් අතරට එක් කිරීමට එහි සංවිධායක මණ්ඩලය පියවර ගනිමින් සිටිනවා. ඒ ලොව ලොකුම…
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට තවත් දින 15කට වඩා ඉතිරිව තිබියදී ඉන්දියාව, එම තරගාවලියේ අවසන් පූර්ව තරගය ක්‍රීඩාකරන ක්රීඩාංගණයත් මේ වනවිට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා…
මේ කියන්න යන්නේ මීට වසර 4කට පෙර අපි කාටත් අත්විඳින්න ලැබුණ භයානක අත්දැකීමක් ගැන කතාවක්.. කොවිඩ් කියන්නේ ලෝක වසංගතයක්.. ඒ ගැන ලෝකයට නිල වශයෙන් අනාවරණය වන විටත්, ගොඩක් දෙනෙක් ඒ…
මහනුවර ඇසළ පෙරහර පැවැත්වීමේ දී බාධාවක් මතුව තිබෙනවා. ඒ, එම කාලයේ දී සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහර යෙදීම හේතුවෙන්. එම නිසා අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බවයි, හීලෑ…
අනුරාධපුර සහිරා විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානයක ඊයේ (14) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, එම විද්‍යාලයේ සිසුවෙකුගේ මවක් අදාළ විභාග මධ්‍යස්ථානයට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි සිසුන් පිරිසකට…
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවරු…
කොරෝනාවෛරස් වසංගතය සම්බන්ධයෙන් ලෝකයේ පැවති බිය පහවී ගියේ, කොවිඩ් එන්නත් හරහා වසංගතය යම් ආකාරයක පාලනයකට නතු වූ හෙයිනි. එහෙත්, වසර කිහිපයකට පසු කොවිඩ් එන්නත්වලින් ඇති වන අතුරු ආබාධ සම්බන්ධයෙන් මේ…
අහුංගල්ල ප්‍රදේශයේදී පසුගිය මැයි 08වනදා සිදුවූ වෙඩි තැබීමට ආධාර අනුබල ලබාදුන් බවට සැකකෙරෙන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ‘ආදරේ’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන අදාළ…
නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 5 දෙනකු සහ තරුණයන් 17 දෙනකු අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල, කොළඹ, බදුල්ල,…