ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්.
අද දවසපුර පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවූ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේදී ගල් පර්වත කීපයක් සමග පස් කන්දක් පෙරළී…
අද දවසපුර පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවූ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේදී ගල් පර්වත කීපයක් සමග පස් කන්දක් පෙරළී…
කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මාස 19ක බිළිදකු මියගොස් තිබෙනවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුකළ හදිසි මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණ වූ බවයි සාලියවැව පොලීසිය සඳහන් කළේ. සාලියවැව යාය හත පදිංචිව…
ලොව උසම ස්ථානය වන නේපාලයේ එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කළ මිනිසා ලෙස, තමා විසින් පිහිටුවා තිබූ වාර්තාව යළිත් වරක් අලුත් කිරීමට නේපාලයේ කමි රිටා අද (මැයි 12) සමත්…
දරුවන්ට තාත්තා කියන්නේ මුළු ජීවිතේම. දරුවන්ගේ ශක්තිය තමයි තාත්තා. නමුත් දරුවන්ට සාහසික ලෙස සලකන දෙමව්පියන්ද මේ ලෝකේ නැතිවාම නොවේ. එවැනි පවුකාර පියෙක් තම දරුවන් තිදෙනාටත් බිරිඳටත් සිදුකල පවුකාර ක්‍රියාවක් හැටන්…
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමා දැරූ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව විධායක කමිටු රැස්වීමේදී දැනුම් දී තිබෙනවා. ඒ අනුව පක්ෂයේ සභාපති ධුරයට අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු සිවු දෙනා සම්බන්ධයෙන් එන සතියේ තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසෙනවා.…
තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කර තිබෙන ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමු කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. පාර්ලිමේන්තුවේ පැවති ඉහළ…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විෂේශ විමර්ශන ඒකකය විසින් අද (12)…
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…
ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් ට අවස්ථාව උදාවී තිබේ. මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව පැරිස් නුවර වෙත…