Mon. Sep 23rd, 2024

Author: Aloka

ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසියි.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළා. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග…

දියණිය ගැබිනියක් කළ නිසා කුලියාපිටියේ තරුණයාව මරලා.

සිය පෙම්වතියගේ නිවෙසට ඇගේ පියාගේ කැඳවීමකට අනුව පසුගිය 22 වැනිදා ගිය මොහො‍ෙත් සිට අතුරුදන්ව සිටි කුලියාපිටියේ සුසිත් ජයවංශ නමැති තරුණයාව දෑත් දෙපා බැඳ මෝටර් රථයක දමාගෙන මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන…

ලෝක කුසලානයට ත්‍රස්තවාදී තර්ජන.

ලබන මස අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාර‍යක් එල්ලවීමට ඉඩ ඇති බවට මේවන විට…

ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් තරගයත් ජය ගනී.

අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 68 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා. තරගයේ කාසියේ…

මවගේ සිරුරට 16 හැවිරිදි පුතා සම්බන්ධයෙන් සැකයක්.

යාපනය, තෙලිප්පලෙයි ප්‍රදේශයේදී පසුගියදා ඝාතනය වු 38 හැවිරිදි කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් එම කාන්තාවගේ 16 හැවිරිදි පුත්‍රයා සම්බන්ධයෙන් සැකය එල්ල වී ඇති බව යාපනය, තෙලිප්පලෙයි පොලිසිය පවසයි. ජංගම දුරකථනය වෙත දැඩිව…

හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු අසාධ්‍ය තත්ත්වයක.

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අසනීප තත්ත්වයෙන් පසු වන බවට ඔහුගේ පවුලේ හිතවතෙකු හිරුට පැවසුවා. කුමාර වෙල්ගම පසුගියමාස 3 කාලයක් පාර්ලිමේන්තුවටද නොපැමිණි අතර ඊට හේතුවද මෙම අසනීප තත්වය බවයි…

පවුකාර පියා දරු දෙදෙනාට කරන්නට ගිය දේ

අපරාධ ගැන නිරන්තරයෙන්ම අද වන විට අසන්නට ලැබේ. දෙමව්පියන් සිය දරුවා නොහදුනන තරමටම මේ අපරාධ රැල්ලේ වැඩිවීමක් දක්නට ලැබේ. හංවැල්ල ප්‍රදේශයෙන්ද පාපතර පියෙකුගේ සිත් පිත් නැති ක්‍රියාවක් වාර්තාවක් වන්නේ එලෙසින්ය.…

කුලියාපිටියේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර මාදම්පේ කැලෑවක.

කුලියාපිටියේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමු වී තිබෙනවා. හලාවත මාදම්පේ ප්‍රදේශයේ කැලෑවක තිබියදී මෙම සිරුර සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කර සිටියේ. මෙසේ ජීවිතක්ෂයට පත්…

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළට.

මෙරට නිල සංචිත වත්කම් 2024 අප්‍රේල් මාසයේදී 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක් ව පැවති නිල සංචිත වත්කම්වල…

භානුක ‍සහ ජනිත්ගෙන් ගිනිකෙළි.

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ පන්දුවාර 20 පුහුණු තරගාවලියේ ඊයේ (6 වැනිදා) පැවැති කහ සහ කොළ කණ්ඩායම් අතර තරගයේදී භානුක රාජපක්ෂ පන්දු…