Wed. Jul 2nd, 2025

Author: Aloka

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.

අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව.…

බොරු කියා අස්වැසුම ගත් අය සොයා විශේෂ වැඩපිළිවෙලක්.

අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත…

ජනපතිගේ මැයි දින පණිවුඩය.

ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වනවිට ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිය කම්කරු…

පොලීසියෙන් විශේෂ නිවේදනයක්…!

කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් හෙට දවස පුරා මැයි දින සැමරුම් රැළි පැවැත්වෙන නිසා හෙට (මැයි 01) පෙරවරු 11.00න් පසු අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්න කොළඹ නගරයට නොපැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන්…

කොළඹ මැයි රැළි 14යි, UNP රැළියට ඉන්දියාවෙනුත්.

138 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති හෙට (මැයි 01) දිනයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන දිවයින පුරා මැයි රැළි රැසක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. කොළඹ නගරය ආශ්‍රිතව පමණක් රැළි…

ඉන්ධන මිල අඩුවෙන්නේ මෙහෙමයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා ඒ අනුව ලංකා පෙට්‍රල් 92 රුපියල් 3කින් අඩු කර ඇති…

ශ්‍රී පාද උඩමළුවෙන් පැනපු තරුණයා පොලිසියට හෙලිකල අදහාගත නොහැකි කතාව මෙන්න

පසුගියදා සිදුවූ එක ආන්දෝලනාත්මක සිදුවීමක් මුළු රටේම අවධානය දිනාගන්නට සමත්වුනා. ශ්‍රී පාද උඩමළුවෙන් පැන්න තරුණයෙකු සිය ජීවිතය බේරාගෙන තිබුනා. ඒ සිදුවීම ගැන ඔහු පැවසු කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

ජනප්‍රිය නිලි බුවිනි නිවුන් දරුවන්ගේ පළමු උපන්දිනය සමරපු හැටි.

බුවිනි චාපා දියලගොඩ කියන්නේ ලංකාවේ ඉන දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ඉතාමත් සුනදරයි. නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ඇය සිය දුවගේ සහ පුතුගේ පළමු උපන්දිනය ජයටම කලාකරුවන් සමග සමරපු අයුරු දැකගන්න…

මහින්ද රාජපක්ෂ විශ්‍රාම යන දවස රාජිත හෙළිකරයි.

ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ මහතා හට හිමි වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවල පිළිතුරු…

මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස්.

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ…