ෆොක්ස් හිල් තරගාවලියෙන් පසු ඊයේ රෑ ජයටම DJ ප්‍රසංගයක්.
ඛේදවාචකයකින් අවසන් වූ දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියෙන් පසු ඊයේ (21) රාත්‍රියේ ඩී.ජේ සංගීත ප්‍රසංගයක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා. ෆොක්ස් තරගාවලියට සමගාමීව පවත්වා ඇති මෙම ඩී.ජේ සංගීත ප්‍රසංගය…