ෆොක්ස් හිල් මෝටර් රථ තරගාවලියේ අනතුරින් 5 දෙනෙක් මියයයි. 21ක් තුවාල.
දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙන බවත් සඳහන්. අනතුරින්…