අස්වැසුම සඳහා තවත් පවුල් 182,000ක් සුදුසුකම් ලබයි.
අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු තවත් පවුල් එක්ලක්ෂ අසූදෙදහසක් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එහෙත් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම…