Sun. Jun 8th, 2025

Author: Aloka

නවීන තාක්ෂණය සහ දැනුම අධ්‍යාපනයේ නව ආයුධයයි.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනපති පවසයිදැනුම අලුත් කර ගැනීම අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යයක් වී ඇති බවත් ඉදිරි වසර 75 තුළ රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය…

දමිතා සහ සැමියා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ගිය හැටි

ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අද දහවල් ොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළාදමිතා අබේරත්න ය සිනාමුසු මුහුණෙන් අත වනිමින් අධිකරණ භූමිය…

අලුත් අවුරුද්ද පෙනෙන මානයේ එළවළු මිල අඩියටම වැටෙයි.

වසර දහයකට පමණ පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක  තොග මිල  ඊයේ වන විට රුපියල් හතළිහත් පනහත්  අතර මිලකට පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් පවසනවා. සෑම එළවළු වර්ගයකම…

විශේෂ බස් ධාවනය අද සිට.

සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් වූ විශේෂ බස් රථ සේවාව අද (05) සිට ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. උත්සව සමයේ කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම්…

පෞද්ගලික උපකාරක පන්ති මගින් උපයන ආදායම සොයයි.

පෞද්ගලික පාසල් හා සිසුන් සියයට වැඩි මහාපරිමාණ පෞද්ගලික උපකාරක පන්ති මගින් උපයන සැබෑ ආදායම සොයා ගැනීම සඳහා ආරම්භ කිරීමට නියමිත යාන්ත්‍රණය සදහා සම්පුර්ණ සහය ලබා දීමට ග්‍රාම නිලධාරින් සුදානම් වේ.…

රුසියාව ගැන ඔයාලා නොදන්නා අමුතුම දේවල්.

යුරෝපයේ සහ ආසියාවේ විශාල ප්රදේශයක් ආවරණය කරමින් රුසියාව විවිධාකාර හා ආකර්ෂණීය ස්ථානයකි. එය එහි ඉතිහාසය සහ කුතුහලය දනවන දේශපාලනය මෙන්ම එහි පොහොසත් සංස්කෘතිය සහ සාහිත්‍යය සඳහා ප්‍රසිද්ධය අද අපි මේ…

ඇමරිකාව ඉරානයට බරපතල අනතුරු ඇඟවීමක් කරයි..

සිරියාවේ ඩමස්කස්  පිහිටි ඉරානයේ තානාදිපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට එල්ල කල ඉස්ශ්රාළ ප්‍රහාරය පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබෙනවා.මෙම ගුවන් ප්‍රහාරය පිළිබඳව නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මුලස්තානයේදීද සංවාදයකට ලක්…

මෛත්‍රීට තහනමක් පැනවීමත් සමග නිදහස් පක්ෂයට පැමිණි පරණ මුහුණු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අලුත් ගමනක් යෑමට එක්වන ලෙස සියලුම දෙනාට ආරාධනා කරන බව දුමින්ද දිසානායක මහතා පවසනවා.මෛත්‍රිපාල සිරිසේන මහතාට පක්ෂ සභාපතිත්වයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් අධිකරණය…

දමිතා අත්අඩංගුවට.

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුදල් වංචාවකට අදාළව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ හරිමින් සිටියදීයි. අද (04) දහවල් දමිතා…

“වචනේ නම් වචනේ සර්…” කංජිපානි ඉම්රාන් පොලිසියට දුන්න ඇමතුමේ හඬපටය මෙන්න

පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම් අතරතුර පාතාල අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් විසින් ඔවුන්ගේ පවුලේ අයවලුන්ට හිරිහැර නොකරන ලෙස ඉල්ලමින් පොලිස් පරීක්ෂක ප්‍රදීප් නිළධාරියාට ලබාදුන් දුරකථන හඩ පට මෙන්න.පහත වීඩියෝවෙන් අහන්න