Fri. Sep 20th, 2024

Author: Aloka

ශ්‍රී ලංකන් ගුවන් යානයක දින 3ක මෙහෙයුමකින් මීයෙක් සොයා ගනියි.

ශ්‍රීලන්කන් ගුවන් යානයකට පාකිස්තානයේ ලාහෝර් නුවරදී රිංගූ මීයකු ඇල්ලීමට දින තුනක කාලයක් ගතවී ඇතැයි අනාවරණය වේ. ශ්‍රීලන්කන් ගුවන් යානය තුළ මීයකු සිටින බව පාකිස්තානයේ ලාහෝර් නුවරදී ගුවන් මගියකු ගුවන් යානයේ…

මාස 5 බබා කාමරේ දමා, 21 හැවිරිදි තරුණ යුවල පැන යයි.

ලයින් කාමරක තාවකාලිකව පදිංචියට පැමිණි 21 හැවිරිදි තරුණ යුවලක් විසින් තම මාස පහක කුඩා දරුවෙකු ලයින් කාමරයක දමා පළා ගොස් ඇතැයි වාර්තා වෙනවා. මොවුන් පසුගිය 22 වැනි දින වතු නිවාස…

වසර 2ක් තුළ හෙද හෙදියන් 2,528ක් සේවය ඇහැර ගිහින්.

පසුගිය වසර දෙක තුළ 2,528 දෙනෙකු හෙද සේවයෙන් ඉවත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසයි. එහි සභාපති රවින්ද්‍ර කහඳවආරච්චී පැවසු‌වේ ඒ හේතුවෙන් ඉදිරියේදී දැඩි අර්බුදයක් ඇති විය හැකි බවයි. මෙලෙස…

රට පුරා හමුවන නාඳුනන සිරුරු.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු 04ක් හමු ව ඇති අතර එම මළ සිරුරු කුරුවිට, පෑලියගොඩ, මාරවිල සහ රාගම යන පොලිස් වසම්වලින් හමු ව ඇති බව පොලීසිය පවසයි. කුරුවිට පොලිස්…

ජනාධිපතිවරණය ද..? මහ ඡන්දය ද..?

පවතින දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ බොහෝ මැති ඇමතිවරුන් මේ වන විට දේශපාලන සන්ධාන සමඟින් සාකච්ඡා ආරම්භ කර තිබේ. මැතිවරණය පවත්වන්නේ ද නැද්ද එසේත් නොමැති නම්, ප්‍රථමයෙන් පවත්වන්නේ කුමන මැතිවරණය ද යන්න…

ඊශ්‍රායලය හැදූ දරුණුම යුධ බලකාය මෙන්න

ඊශ්‍රායල කමාන්ඩෝ බල ඇණිය කියන්නේ ලෝකයේ සිටින බල සම්පන්නම, තාක්ෂණය අතින් සැලකිය යුතු මට්ටමකින් ඉදිරියෙන් සිටින ලෝකයේ ඔනෑම හමුදාවකට අභියෝග කල හැකි සුපිරි බල ඇණියක් බව අපි දන්නවා. මෙම කමාන්ඩෝ…

විදුලි ගාස්තු සියයට 20කින් අඩු කරන්න පුළුවන්.

විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව පවතින බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසයි. ඔහු සඳහන් කළේ, එම මණ්ඩලය අසත්‍ය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් විදුලි ගාස්තු වැඩිකර…

අද ගිගුරුම් සහිත වැසි.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…

එළවළු තොග මිල 300ටත් අඩුවෙයි.

එළවළු සඳහා වන මිල මේ වනවිට පහළ ගොස් ඇති බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග ප්‍රකාශ කළේය.  ඔහු පවසන්නේ සෑම එළවළුවක්ම රුපියල් 500ට වඩා…

ලොවම අනතුරේ හෙලන “X” වසංගතය.

වර්තමානයේ කොරෝනා හා ඩෙංගු වසංගතයන් හමුවේ පීඩාවට පත් වී සිටින ගෝලීය ජනතාවට කොරෝනා වසංගතයට වඩා විසි ගුණයක් මාරාන්තික “X” යනුවෙන් නම් කර ඇති රෝගය වන (ඩිසීස් එක්ස්) වසංගතයකට ඉතා ළඟදීම…