Author: Paththare Digital
-
ව්‍යාජ මැණිකක් විකුණන්න ගිය දෙදෙනෙකුට සිදුවූ දේ.
අධික වටිනාකමකින් යුත් මැණික් ගලක් බවට අඟවමින් ව්‍යාජ පාෂාණයක් අලෙවිකිරීමට සූදානම් වු පුද්ගලයින් දෙදෙනෙකු ආණමඩුව පොලීසිය විසින් ඊයේ (23) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් දෙදෙනා ආණමඩුව නගරයේ ව්‍යාපාරීකයෙකුට එම පාශානය රුපියල් කෝටියක විකිණීමට උත්සාහ දරා තිබුණි. ඒ සම්බන්ධයෙන් සැකසිතු අදාළ ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව පරමාකන්ද ගම්මානයේ…
-
වසර හතරට වෛද්‍යවරු 1700ක් රට හැර ගිහින්.
වෛද්‍ය හා සිවිල්ල අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබා ගන්නා ලද නවතම දත්ත වලට අනුව පසුගිය වසර හතරක කාල සීමාවේදී වෛද්‍යවරුන් රට හැම වේගවත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි. 2000 වසරේදී වෛද්‍යවරු සීයකට ආසන්න ප්‍රමාණයක් රට…
-
දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයේ ජය දකුණු අප්‍රිකාවට හිමි වුණා.. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 135ක් රැස්කළ අතර රෝස්ටන් චේස් පන්දු 42කදී ලකුණු 52ක් ලබා ගත්තා. දකුණු අප්‍රිකානු ඉනිමේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවූ…
-
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්.
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (23) පෙරවරු 7.00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (24) පෙරවරු 7.00 දක්වා වලංගු වන බවයි. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60…
-
ඕස්ට්‍රේලියාව අසරණ කරමින් ඇෆ්ගන් පිල තරගය ජයගනී.
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 21කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය. මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 148ක් රැස්කර ගැනීමට සමත් විය. ඇෆ්ගනිස්ථාන පිල වෙනුවෙන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු රහමනුල්ලා ගුරුබාස් පන්දු 49කදී දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර…
-
උප්පැන්නයක් නොමැති අයට හැඳුනුම්පතක් ලබාගැනීමට තවත් අවස්ථාවක්.
මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකිවී ඇති උප්පැන්න සහතිකයක් නොමැති පුද්ගලයින් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සඳහන් කළේ මේ මස 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි. මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පසුගිය මාර්තු මස 31 වනදා දක්වා කාලය…
-
“කරණීය මෙත්ත සූත්‍රය” විකෘති කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්.
කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ප්‍රචාරණයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස වෙත හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත බෙ#ද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් ඊයේ (20 ) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. කෘතිම බුද්ධි තාක්ෂණය ( AI) යොදා ගනිමින් සකස්…
-
රට පුරා දන්සල් 18,207ක්.
පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් දහඅටදහස් දෙසියහතක් (18207) ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල ලියාපදිංචි කර තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මෙම දන්සල් පරීක්ෂාවට ලක්කිරීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය. බීම වර්ග සහ අයිස්ක්‍රීම් දන්සල් නවදහස් හාරසිය විසිපහක් (9425) සහ බත් දන්සල් ඇතුළු වෙනත් ආහාර දන්සල් අටදහස්…
-
පොසොන් වන්දනාවේ යන බැතිමතුන්ට විශේෂ ප්‍රවාහන සේවාවක්.
පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද (20) දිනයේ සිට විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය පූජා නගරය වෙත පැමිණෙන සැදැවතුන්ගේ ගමනාගමන පහසුව සැලසීම සඳහා එම බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බවයි සඳහන් වන්නේ. දුම්රියෙන් පැමිණෙන ජනතාව වෙනුවෙන් මහව දුම්රිය ස්ථානය…
-
කෙහෙළියගේ ගෙවල් කුලී ගෙවා නෑ.
මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක් ගතවී ඇතත් ඒ සඳහා මෙතෙක් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව වාර්තා වනවා. අරගල සමයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස ගිනි තබා විනාශ කිරීමෙන් පසු…
