Home Blog Page 39

මේ ප්‍රදේශවලට ගංවතුර ඇති වෙන්න පුළුවන්.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා..

මේ හේතුවෙන් ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඊට අමතරව අත්තනගලු ඔය ද්‍රෝණියේ ජල මට්ටම ද ඉදිරි පැය 48 දක්වා වූ කාලයේ ඉහළ යාමත් සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම් ගංවතුර අවදානමට ලක්ව තිබෙනවා.

මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 08කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළා.

පොලිසිය දුටු තරුණිය තාප්පෙන් පනී – කූරු ඇනී මරු දකී.

හෝමාගම, හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු සමග මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණියක් පොලීසිය පැමිණෙන අවස්ථාවේදී නිවසේ ඉහළ මහලින් පැන පළායාමට උත්සාහ කිරීමේදී තාප්පය මතට වැටී තිබෙනවා.

එහිදී තාප්පයේ තිබූ යකඩ කූරු ඇයගේ උදරයේ ඇනී බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, පහළ බෝපේ, කුරුන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියකි.

හෝමාගම හිරිපිටිය බෝගහවිල ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බවට එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුගේ බිරිඳ පොලීසියට පැමිණිලි කර තිබුණා.

එම පැමිණිල්ලට අනුව හොමාගම පොලීසිය එම ස්ථානය වෙත ගොස් පරින්ෂා කිරීමේ 19 හැවිරිදි තරුණිය එලෙස ඉහළ මහලින් පැන පළායාමට උත්සාහ ඇති බව සඳහන් .

මහ වැස්සකට පසු, වැස්සද කියලවත් හොයාගන්න බැරි චින්නස්වාමි ක්‍රීඩාංගණය – විනාඩි කිහිපයයි වතුර අතුරුදන්.

ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණික ශිල්පක්‍රම දවසින් දවස අලුත් වෙනවා.

ඊට නොදෙවෙනි ලෙස ක්‍රීඩා උපකරණ, මෙවලම් මෙන්ම ක්‍රීඩාංගණවලට එක්කරන තාක්ෂණයත් දවසින් දවස වෙනස් වෙනවා.

මේ කියන්න යන චින්නස්වාමි ක්‍රීඩාංගණයත් ඒ වගේ එකක්.

ලෝකේ වෙන කිසිම ක්‍රිකට් ක්‍රීඩාංගණයක නැති අලුත්ම තාක්ෂණයක් මේකට එක්කර තිබෙනවා.

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය අගනගරය කරගත් බැංගලෝර්හි පිහිටා ඇති මෙම ක්‍රීඩාංගණය ඉදිකර තිබෙන්නේ 1969 වර්ෂයේදී.

මේ දිනවල ජනප්‍රිය අයි.පී.එල්. තරගාවලියේදී විරාට් කෝලි ඇතුළු ප්‍රබලයන් රැසක් ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ මව් ක්‍රීඩාංගණය වන්නේද මෙය.

40,000 ඉක්ම වූ ආසන ධාරිතාවක් ඇති මෙම ක්‍රීඩාංගණය, කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සම්මේලනය යටතේ පාලනය වෙනවා.

මෙම ක්‍රීඩාංගණයට ලෝකයේ වෙනත් කිසිම ක්‍රීඩාංගණයක නැති, ජලය බැස යාමේ අලුත්ම තාක්‍ෂණයක් 2017 වර්ෂයේදී හඳුන්වා දී තිබෙනවා.

ඇත්තෙන්ම කිව්වොත් මේ තාක්ෂණය ජලය බැසයාමටත් වඩා, ජලය උරාගැනීමේ පද්ධතියක්.

අධික කාර්යක්ෂමතාවකින් මෙහි ජලය බැසයන නිසා ක්‍රීඩාංගණයේ ජලය රැදී තිබීම ඉතාමත් අවමයි.

අධික වර්ෂාවක් ඇඳහැළුණත්, මේ ක්‍රීඩාංගණයේ නම් පිටිය වේලාගැනීමට අමුතුවෙන් මහන්සිය විය යුතු නැහැ.

ඒ නිසා මහා ධාරාණිපාත වර්ෂාවක් ඇඳහැළුනත්, තරගයක් අතහැර දමන්නේ නැති තරම්.

මෙහි ජලය බැසයාමේ අධික කාර්යක්ෂමතාව නිසා, සාමාන්‍ය වියලි කාළගුණයකදී ක්‍රීඩාංගණය වියලීමටත් වඩා 36 ගුණයක් ඉක්මනින් වියලීමට ලක්වෙනවා.

එම කාර්යක්ෂමතාව කොතෙක්ද කියනවානම්, මිනිත්තුවකට ක්‍රීඩාංගණය මතුපිට ඇති ජලය ලීටර් දස දහසකට අධික ප්‍රමාණයක් ඇඳගත හැකියි.

මේ ඉක්මන් ක්‍රියාවලිය නිසා වර්ෂාව ඇදහැළී මිනිත්තු කිහිපයකින්ම කිසිදු ගැටළුවක් නැතිවම තරගයක් ආරම්භ කළ හැකියි.

එමෙන්ම මෙම පද්ධතිය නිසා වර්ෂාව අවස්ථාවේදී ආවරණය කර ගත යුත්තේ තණනිල්ල (Pitch) පමණක් නිසා, මිනිස් ශ්‍රමය වැඩිපුර යොදාගැනීමේ අවශ්‍යතාවක්ද නැත.

තවද මෙම ඇදගන්නා ජලය, ක්‍රීඩාංගණයෙන් පිටත ඇති විශාල ටැංකිවල ගබඩා කිරීමේ හැකියාවක්ද තිබෙනවා.

ඒ නිසා තණකොල නඩත්තුව සඳහා පිටතින් වතුර රැගෙන ඒමේ අවශ්‍යතාවක්ද නැති තරම්.

ඊට අමතරව ක්‍රීඩාංගණයේ තණකොළ සඳහා ඔක්සිජන් සැපයීමේ පද්ධතියක්ද මෙහි ස්ථාපිත කර තිබෙනවා.

එමගින් ක්‍රීඩාංගණයේ තණකොළ වියලීයාම අඩුකර, සාරවත් තණකොළ රටාවක් පවත්වා ගැනීමටද හැකියාව ඇත.

මෙම ජලය උරාගැනීමේ පද්ධතිය අශ්වබල 200ක බලගතු යන්ත්‍රයක් ආධාරයෙන් බලගැන්වෙනවා.

එමෙන්ම ක්‍රීඩාංගණය යටඇති ජලය ගෙනයන නළ පද්ධතිය සම්පූර්ණ කි.මී. 4.5ක දිගකින් යුක්තය.

මෙය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය පද්ධතියක් නිසා ජලය වැටුණු වහාම එය ඉබේම ඇදගන්නා ලෙස සකසා ඇත.

මේ පද්ධතිය මගින් එකතුවන ජලය ලීටර් ලක්‍ෂ 15ක් පමණ ගබඩා කිරීමේ ධාරිතාව ක්‍රීඩාංගණයෙන් පිටත ඇති ටැංකි වලට තියෙනවා.

මෙලෙස ක්‍රීඩාංගණ සඳහා ජලය බැසයාමේ තාක්ෂණය මුලින්ම යොදාගෙන තිබෙන්නේ ඇමරිකාවයි.

ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාංගණවලට මෙය අළුත් අත්දැකීමක් වුවත්, එංගලන්තයේ වෙම්බ්ලි, එටිහැඩ් (මැන්චෙස්ටර්) වැනි පාපන්දු ක්‍රීඩාංගණවලද මීට සමාන ක්‍රියාවලියක් දැනටමත් යොදාගෙන තිබෙනවා.

චින්නස්වාමි ක්‍රීඩාංගණයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ සෝලාර් පැනල් භාවිතය මගින් ක්‍රීඩාංගණයේ කටයුතු සිදුකිරීමට අවශ්‍ය විදුලිය නිපදවා ගැනීමයි.

එවැන්නක්ද එක්කර ඇති ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙයයි.

ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයන් 4ක් ඉන්දියාවේදි කොටුවෙයි.

ඉන්දියාවේ ගුජරාට් ත්‍රස්ත විරෝධී කණ්ඩායම (ATS) අහමදාබාද්හි සර්දාර් වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ISIS ත්‍රස්තවාදී සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් බවයි ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරන්නේ.

ගුජරාට් ATS විසින් සැකකරුවන් දැඩි ලෙස ප්‍රශ්න කිරීම සඳහා හෙළි නොකළ ස්ථානයකට ගෙන ගොස් ඇති බවත් TV9 ගුජරාටි වාර්තා කරනවා.

ඔවුන් අහමදාබාද් ගුවන් තොටුපළේ සිටීම පිටුපස ඇති නිශ්චිත චේතනාව සහ අභිප්‍රාය පැහැදිලි නොවන බවයි වාර්තා වෙන්නේ.

කෙසේ නමුත් මෙම සිදුවීමෙන් පසු ගුවන් තොටුපල පුරා ආරක්ෂාව තර කර ඇතැයිද ඉන්දියන් මාධ්‍ය වාර්තා කරනවා.

IPL කණ්ඩායම් තුනක් සුදුසුකම් ලැබීමේ සහ ඉවත් කිරීමේ තරඟ සඳහා අහමදාබාද් ගුවන් තොටුපළට පැමිණීමට පෙර මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරන්නේ.

ඩයනා ගෙදරින් අතුරුදන් වෙලා..?

විදේශ ගමන් බලපත්‍ර සිද්ධියට හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සැකකාරියක ලෙස නම්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගෙන වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇති බව වාර්තා වනවා.

සැකකාරිය ඇය පදිංචිව සිටි නිවසින් අතුරුදන්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට කරුණු වාර්තාකර තිබෙනවා.

රටම කළඹමින් එකම පවුලේ තිදෙනා අවසන් ගමන් ගියහැටි

සොරකම, වංචාව, ඝාතන ඇතුළු අපරාධ භෝමයක් නිරන්තරයෙන් අසන්නට ලැබේ. අපරාධවල උණුසුම මැකී යන්නටත් පෙර ත්‍රි පුද්ගල ඝාතනයක් ගැන දැනගන්නට ලැබෙන්නේ නාල්ල පොලිස් බල ප්‍රදෙහයෙන් ඒ එකම පවුලේ මව පියා සහ පුතාගේ ඝනයයි. මේ ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න.