Posted inඋණුසුම් පුවත්
විදෙස් ගමන් බලපත්‍රවල කාලය ගැන විශේෂ තීන්දුවක්.
ජූලි 01 වැනිදා සිට කල් ඉකුත්වන විදෙස් ගමන් බලපත්‍රවල කාලය වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඊ පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය…