Posted inඋණුසුම් පුවත් කෙහෙළියගේ ගෙවල් කුලී ගෙවා නෑ. මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින… Posted by Paththare ital June 20, 2024
Posted inඋණුසුම් පුවත් ප්‍රදේශ කිහිපයකට අද තද සුළං සමගින් තද වැසි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්… Posted by Paththare Digital June 20, 2024
Posted inඋණුසුම් පුවත් බස් අනතුරකින් පාසල් ළමුන් 20 දෙනෙකු රෝහලට. පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කඩුවෙල රනාල ප්‍රදේශයේදී අනතුරක් සිදුවී ඇති අතර එම අනතුරෙන් පාසල් ළමුන් 20 දෙනෙකු පමණ තුවාල ලබා නවගමුව රෝහලට ඇතුලත්… Posted by Paththare Digital June 19, 2024
Posted inඋණුසුම් පුවත් අවුරුදු 3ක් නොමිලේ උගන්වන චීනයේ විශ්වවිද්‍යාල. උසස් පෙළ සමත් වුණත් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට ඔබට ඇතැම් විට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙහෙම වුණාම ගොඩක් දෙනා කරන්නේ නැවත නැවත උසස් පෙළ විභාගයට මුහුණ දී කෙසේ හෝ සරසවි වරම්… Posted by Paththare ital June 19, 2024
Posted inඋණුසුම් පුවත් වව්නියාව ප්‍රදේශයට භූකම්පනයක්. ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළා. වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී… Posted by Paththare Digital June 19, 2024
Posted inඋණුසුම් පුවත් පැය 48 ක් ඇතුළත අසාධ්‍යයි. මාංශපේෂීන් දිය කරන බැක්ටීරියාවක් ජපානයේ සීග්‍රයෙන් පැතිරේ. මාංශපේෂීන් දිය කරන Streptococcal Toxic Shock Syndrome ආසාදනය වූ රෝගීන් 1,000කට වඩා වැඩි පිරිසක් ජපානයෙන් වාර්තා වී තිබෙනවා. මෙම රෝගී තත්ත්වය ඉතා දුර්ලභ එකක් නමුත් පසුගිය වසරේ සිට එය ජපාන… Posted by Paththare Digital June 18, 2024
Posted inඋණුසුම් පුවත් පැය 48 ක් ඇතුළත අසාධ්‍යයි. මාංශපේෂීන් දිය කරන බැක්ටීරියාවක් ජපානයේ සීග්‍රයෙන් පැතිරේ. මාංශපේෂීන් දිය කරන Streptococcal Toxic Shock Syndrome ආසාදනය වූ රෝගීන් 1,000කට වඩා වැඩි පිරිසක් ජපානයෙන් වාර්තා වී තිබෙනවා. මෙම රෝගී තත්ත්වය ඉතා දුර්ලභ එකක් නමුත් පසුගිය වසරේ සිට එය ජපාන… Posted by Paththare ital June 18, 2024
Posted inඋණුසුම් පුවත් වාහනය වැදී පිපිරුණ ජල නලයේ අලාභය මිලියන 15ක්. ලබුගම කලටුවාව ජලාශ පිරිපහදුවේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නල මාර්ගයකට මීගොඩ ගොඩගම ප්‍රදේශයේ දී සිදු වූ හානිය නිසාවෙන් තම මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ අලාභයක් සිදුව ඇතැයි… Posted by Paththare Digital June 18, 2024
Posted inඋණුසුම් පුවත් නීතිපති ගැන අවසන් තීරණය අද. නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලකා බැලීමට නියමිතයි. මේ පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම… Posted by Paththare ital June 18, 2024
Posted inඋණුසුම් පුවත් ජනාධිපතිවරණයට ඡන්ද පෙට්ටි සූදානම් කරයි. ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසසයි. ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත හෙයින් ඡන්ද… Posted by Paththare ital June 17, 2024