Posted inඋණුසුම් පුවත්
සා. පෙළ විභාග මධ්‍යස්ථානයේ යකා නැටු “මව” අත්අඩංගුවට.
අනුරාධපුර සහිරා විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානයක ඊයේ (14) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, එම විද්‍යාලයේ සිසුවෙකුගේ මවක් අදාළ විභාග මධ්‍යස්ථානයට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි සිසුන් පිරිසකට…