Posted inඋණුසුම් පුවත් 9,770කට පොදු සමාව. නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් 9,000කට අධික පිරිසක් සති දෙකක් තුළ පොදු සමාව යටතේ සේවයෙන් ඉවත්කළ බව යුද හමුදා මූලස්ථානය පවසයි. අප්‍රේල් මස 20 වනදා සිට… Posted by Paththare ital May 5, 2024
Posted inඋණුසුම් පුවත් 9,770කට පොදු සමාව. නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් 9,000කට අධික පිරිසක් සති දෙකක් තුළ පොදු සමාව යටතේ සේවයෙන් ඉවත්කළ බව යුද හමුදා මූලස්ථානය පවසයි. අප්‍රේල් මස 20 වනදා සිට… Posted by Paththare Digital May 5, 2024
Posted inඋණුසුම් පුවත් විදුලිය ගාස්තුව අඩු වෙයි..? විදුලිය ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එය මේ වනවිට කෙටුම්පත් කරමින් සිටින බවටයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ.… Posted by Paththare ital May 5, 2024
Posted inඋණුසුම් පුවත් විදුලිය ගාස්තුව අඩු වෙයි..? විදුලිය ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එය මේ වනවිට කෙටුම්පත් කරමින් සිටින බවටයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ.… Posted by Paththare Digital May 5, 2024
Posted inඋණුසුම් පුවත් සැමියා සහ බිරිඳගේ ආරවුලකට පොලිසියෙන් වෙඩි. වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ වාද්දුව , මොල්ලිගොඩ , සමාන්තර පාරේ පදිංචි පුද්ගලයෙක් පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තබා තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව… Posted by Paththare ital May 5, 2024
Posted inඋණුසුම් පුවත් අද වෙනදට වඩා රත්වෙයි. හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළේය. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත්… Posted by Paththare ital May 4, 2024
Posted inඋණුසුම් පුවත් අද වෙනදට වඩා රත්වෙයි. හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළේය. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත්… Posted by Paththare Digital May 4, 2024
Posted inඋණුසුම් පුවත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දිරාපත් වෙයි – වැස්සට වහලේ තැනින් තැනින් වතුරත් වැටෙයි. වසර 40කින් පමණ ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය විශාල වශයෙන් ජරාවාස වෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ වන විට එහි වහලය දිරාපත් වෙමින් පවතින බවත් බොහෝ ස්ථාන වලින් ජලය… Posted by Paththare ital May 4, 2024
Posted inඋණුසුම් පුවත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දිරාපත් වෙයි – වැස්සට වහලේ තැනින් තැනින් වතුරත් වැටෙයි. වසර 40කින් පමණ ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය විශාල වශයෙන් ජරාවාස වෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ වන විට එහි වහලය දිරාපත් වෙමින් පවතින බවත් බොහෝ ස්ථාන වලින් ජලය… Posted by Paththare Digital May 4, 2024
Posted inඋණුසුම් පුවත් වහා නීතිගත කරන්නැයි ප්‍රබල හිමිණමක් කියයි. ගංජා නීතිගත කිරීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බව ජනෙසත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කියා සිටිනවා. උන්වහන්සේ පැවසූවේ, මේ ගැන තමන් විධිමත් ඉල්ලීමක් රජයෙන් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන… Posted by Paththare ital May 4, 2024