වහා නීතිගත කරන්නැයි ප්‍රබල හිමිණමක් කියයි.

ගංජා නීතිගත කිරීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බව ජනෙසත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කියා සිටිනවා.

උන්වහන්සේ පැවසූවේ, මේ ගැන තමන් විධිමත් ඉල්ලීමක් රජයෙන් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන බවයි.

උන්වහන්සේ පවසන්නේ, ගංජා වැටලීම් අනවශ්‍ය බවත්, අතීතයේ ශ්‍රී ලංකාවේ අරක්කු කසිප්පු නොතිබූ යුගයේ සාමාන්‍ය ජනතාව පවා ගංජා භාවිත කර ඇති බවයි.

ගංජා භාවිතයෙන් සුවිශේෂි අභිප්‍රේරණයක් ශක්තියක් ලැබෙන බවත් වර්ගයාගේ වර්ධනයක් සිදුවන බවත් උන්වහන්සේ තවදුරටත් කියා සිටියා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *