Posted inඋණුසුම් පුවත්
ප්‍රධානපෙලේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයකට සීල්.
මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය බලධාරිහු පියවර ගත්හ. අදාළ කර්මාන්ත ශාලාවේ…